1000:1 දක්වා ලෙවරේජ්
ස්වැප් හෝ සේවා ගාස්තු නොමැත
පිප් 2.4 සිට ස්ප්‍රෙඩ්
සති අන්ත රන් ට්‍රේඩ් කිරීම දැන් ලබාගත හැක
නව GOLD24-7 වත්කම සමඟ ඔබේ ට්‍රේඩින් උපාය මාර්ගය සිකුරාදා නතර කිරීමට අවශ්‍ය නොවේ. සතිඅන්තය පුරා රන් වෙළඳපොළට සම්බන්ධ වී ගෝලීය සංවර්ධනයන්ට සජීවීව ප්‍රතිචාර දක්වන්න.
GOLD24-7 ට්‍රේඩින් ප්රතිලාභ

අඛණ්ඩ 24/7 ට්‍රේඩ් කිරීම
සාම්ප්‍රදායික ගෝලීය හුවමාරු වසා ඇති විට වුවද සතියේ දින 7ම වෙළඳපොළ ප්‍රවේශය පවත්වා ගන්න.

බාධාවකින් තොර සතිඅන්ත අඛණ්ඩත්වය
සති අන්තය පුරාම ඔබගේ ට්‍රේඩින් උපායමාර්ග සක්‍රියව තබාගනිමින් සෙනසුරාදා සහ ඉරිදා දිනවලත් ඔබගේ ට්‍රේඩින් වේගය අඛණ්ඩව පවත්වා ගන්න.

වෙළෙඳපොළ හැඟීම් මත පදනම් වූ සතිඅන්ත මිල ගණන්
සඳුදා දින වන තුරු බලා නොසිට ගෝලීය විශේෂ පුවත් සහ වෙළඳපොළ සංවර්ධනවලට සජීවීව ප්‍රතිචාර දක්වන්න.
අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය.
ගෝලීය වශයෙන් විශ්වාසය සහිත තැරැව්කරුවෙකු සමග රන් ට්‍රේඩ් කරන්න
ක්ෂණික මුදල් ආපසු ගැනීම්
ඔබේ මුදල් 24/7, ගාස්තු නොමැතිව සහ ආරක්ෂිතව ක්ෂණිකව ලබාගන්න.
මිලියන 20කට අධික ආයෝජක ප්‍රජාව
ගෝලීය ආයෝජක ප්‍රජාවක් සමග සම්බන්ධ වී දැනුවත් මූල්‍ය තීරණවලට එළඹෙන්න.
සම්මානනීය ට්‍රේඩ් කිරීම
අසමසම සේවා සහ සුවිශේෂී ට්‍රේඩින් තත්ත්ව සමග ට්‍රේඩ් කරන්න.
නියාමනය සහ ආරක්ෂාව
බලපත්‍ර සහිත තැරැව්කරුවෙකු සමගින් ඔබේ මුදල් 1 වන මට්ටමේ බැංකුවල ආරක්ෂිතව තබා ඇති බව දැනුවත්ව නිදහස් මනසින් ට්‍රේඩ් කරන්න.
අදම ට්‍රේඩ් කිරීම ආරම්භ කරන්න
ලියාපදිංචි වන්න
අපහසුවකින් තොරව ඔබේ ගිණුම විවෘත කරන්න.
මුදල් සපයන්න
දේශීය ගෙවීම් සපයන්නන් සමග ඉක්මන් මුදල් තැන්පත් කිරීම් සහ ආපසු ගැනීම්.
ට්‍රේඩ් කරන්න
මිලියන 20කට අධික ආයෝජක ප්‍රජාවක් සමග එක්වන්න.
අවදානම් අනතුරු ඇඟවීම: අපගේ සේවාවල සැලකිය යුතු අවදානමක් පවතින අතර ඔබ ආයෝජනය කළ ප්‍රාග්ධනය අහිමි වීමට හේතු විය හැකිය.
නිතර යොමු වන ගැටලු
GOLD24-7 යනු කුමක්ද?
GOLD24-7 යනු XM විසින් ලබා දෙන නව රන් ට්‍රේඩින් වත්කමක් වන අතර එය සති අන්තය ද ඇතුළුව රන් වෙළඳපොළට අඛණ්ඩ ප්‍රවේශයක් ඔබට ලබා දේ.
GOLD24-7 ට්‍රේඩින් ප්‍රතිලාභ මොනවාද?
GOLD24-7 සමඟ, සතියේ දින 7 පුරාම රන් මිලේ උච්චාවචනයන්ගෙන් ප්‍රයෝජන ලබාගත හැකිය. එයින් අදහස් වන්නේ, සාමාන්‍ය ගෝලීය හුවමාරු සම්පූර්ණයෙන්ම වසා ඇති සති අන්තයේදී පවා ඔබට රන් ට්‍රේඩ් කළ හැකි බවයි.
GOLD24-7, සාමාන්‍ය GOLD වෙතින් වෙනස් වන්නේ කෙසේද?
GOLD24-7 යනු සති අන්තයේදීත් අඛණ්ඩව වෙළඳපොළට ප්‍රවේශය ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කළ වෙනම ට්‍රේඩින් සංකේතයකි. සාමාන්‍ය GOLD ට්‍රේඩ් කළ හැක්කේ සතියේ සාමාන්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක වන වේලාවන් තුළ පමණක් වන අතර, GOLD24-7 සමඟ සතියේ දින 7 පුරාම රන් ට්‍රේඩ් කළ හැකිය. මෙම අඛණ්ඩ ප්‍රවේශය ලබාදීම සඳහා, GOLD24-7 වෙනස් කළ ට්‍රේඩින් කොන්දේසි යටතේ ක්‍රියාත්මක වන අතර, සති අන්තයේදී කෘත්‍රිම මිල නියම කිරීමේ ආකෘතියක් භාවිත කරයි.
GOLD24-7 සඳහා සහාය දක්වන ට්‍රේඩින් වේදිකා මොනවාද?
ඔබට ඕනෑම උපාංගයකින් XM වෙත පිවිස GOLD24-7 ට්‍රේඩ් කළ හැක. මෙම උපකරණය වෙත ප්‍රවේශ වීමට සහ එය ට්‍රේඩ් කිරීමට MT5 ගිණුමක් අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.
GOLD24-7 සඳහා වන ට්‍රේඩින් වේලාවන් මොනවාද?
සතියේ දින: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා, 01:02 සිට 23:58 දක්වා
සිකුරාදා: 01:02 සිට 24:00 දක්වා
සෙනසුරාදා: 00:00 සිට 10:05 දක්වා හා 10:35 සිට 24:00 දක්වා
ඉරිදා: 00:00 සිට 24:00 දක්වා
සියලු ට්‍රේඩින් වේලාවන් GMT+2 අනුව වේ. DST අදාළ විය හැක.
GOLD24-7 හි මිල නියම වන්නේ කෙසේද?
GOLD24-7 වෙළඳපොළේ අඛණ්ඩ චලනයන්ට අනුකූලව නිරන්තර මිලකරණයක් පවත්වාගෙන යයි. ගෝලීය වෙළඳපොළ වසා ඇති කාලවලදී, වත්කමේ මිල තත්‍ය කාලීන වෙළඳපොළ අපේක්ෂාවන් පිළිබිඹු කරන වෙළඳපොළ හැඟීම් මත පදනම් වූ මිලකරණයක් මගින් තීරණය වේ.
මට GOLD24-7 ට්‍රේඩ් කිරීමට ලෙවරේජ් භාවිත කළ හැකිද?
ඔව්, GOLD24-7 ට්‍රේඩ් කිරීම සඳහා ගතික ලෙවරේජ් පහසුකම ලබා ගත හැකි අතර, එය ඔබගේ පූර්ණ ට්‍රේඩින් පරිමාව අනුව ක්‍රියාත්මක වේ. සතියේ දිනවල උපරිම ලෙවරේජ් 250:1 දක්වාත්, සති අන්තයේදී 100:1 දක්වාත් ලබා ගත හැකිය. අදාළ ලෙවරේජ් මට්ටම් පිළිබඳ නිශ්චිත තොරතුරු උපකරණයේ පිරිවිතර යටතේ සොයාගත හැකිය.





