අවදානම් අනතුරු ඇඟවීම: ව්‍යුත්පන්න යනු සංකීර්ණ උපකරණ වන අතර උත්තෝලනය (ලෙවරේජ්) හේතුවෙන් වේගයෙන් මුදල් අහිමි වීමේ දැඩි අවදානමක් පවතී. මෙම සපයන්නා සමග වෙළඳාම සිදු කරන විට 71.61%ක සිල්ලර ආයෝජක ගිණුම්වල මුදල් අහිමි වේ. ව්‍යුත්පන්න ක්‍රියා කරන ආකාරය ඔබ අවබෝධ කර ගෙන තිබෙන්නේද යන්න සහ ඔබේ මුදල් අහිමි වීමේ දැඩි අවදානම ඔබට දරා ගත හැකිද යන්න ඔබ සලකා බැලිය යුතුය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකන්න.

18කට අධික රටවල කොටස් (stocks) මත ව්‍යුත්පන්න වෙළඳාම් කරන්න

ජනප්‍රිය ගෝලීය සමකොටස් (equities) ඇතුළුව

අවදානම් අනතුරු ඇඟවීම: ව්‍යුත්පන්න වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.

සම්මානලාභී සේවා අත්විඳින්න

දැන්ම ලියාපදිංචි වී ඔබේ වෙළඳාම් වඩාත් සාර්ථක මට්ටමකට ගෙන ඒමට නිර්මාණය කර ඇති නිෂ්පාදන සහ සේවා සමගින් ගෝලීය මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශය භුක්ති විඳින්න. අද දින ලියාපදිංචි වීමෙන් ඔබට පහත දෑ අත්විඳිය හැකිය.

ප්‍රබල වෙළඳ වේදිකා
ප්‍රබල වෙළඳ වේදිකා

අපගේ බාධාවකින් තොර ඩෙස්ක්ටොප් සහ ජංගම වෙළඳ වේදිකා භාවිත කර පහසුවෙන් වෙළඳපොළ තුළ වෙළඳාම් කරන්න.

විශේෂඥ මෙවලම්
විශේෂඥ මෙවලම්

වෙළඳපොළ විශ්ලේෂණය කර විශේෂඥ මෙවලම් සමගින් වඩාත් දැනුවත් වෙළඳ තීරණවලට එළඹෙන්න.

අවම ස්ප්‍රෙඩ්
අවම ස්ප්‍රෙඩ්

අපගේ අවම මිල නියම කිරීම් (markups) වෙළඳුන් සඳහා උසස් වෙළඳපොළ අවස්ථා සහතික කරයි.

උසස් ක්‍රියාත්මක කිරීම
උසස් ක්‍රියාත්මක කිරීම

අපි ඇණවුම් ප්‍රතික්ෂේපවීම් හෝ නැවත මිල කැඳවීම් නොමැතිව තත්පරයකට අඩු කාලයකදී වෙළඳාම් 99%ක් ක්‍රියාත්මක කරන්නෙමු.

අවදානම් අනතුරු ඇඟවීම: ව්‍යුත්පන්න වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.

ඔබට අවශ්‍ය ආකාරයෙන් වෙළඳාම් කරන්න

ඩෙස්ක්ටොප්, ජංගම දුරකථන සහ ටැබ්ලට් හරහා ප්‍රබල වෙළඳ වේදිකා පරාසයක් සමගින්, ඔබ වෙළඳාම් කරන ආකාරය විවිධාංගීකරණය කරන්න.

MT4

50කට අධික උසස් මෙවලම් සහ දර්ශක මෙන්ම ඇල්ගොරිතම වෙළඳාම සඳහා පූර්ණ සහාය ඇතිව, සැම විටම වඩාත් ජනප්‍රිය වෙළඳ වේදිකාවක් වෙත ප්‍රවේශය භුක්ති විඳින්න.

පරිගණක MAC WebTrader Android iOS

MT5

MT4 හි මෙම අනුප්‍රාප්තිකයා 80කට අධික තාක්ෂණික දර්ශක, වැඩි ප්‍රස්ථාර වර්ග ප්‍රමාණයක් සහ සියලුම ඇැණවුම් වර්ග සඳහා සහාය දක්වමින් නව විශේෂාංගවලින් සමන්විත වන අතර එය කදිම බහු වත්කම් වෙළඳ වේදිකාවක් බවට පත් කරයි.

පරිගණක MAC WebTrader Android iOS

විශාලයි. සාධාරණයි. මානුෂීයයි.

මිලියන 10කට අධික සේවාදායකයින් ඔවුන්ගේ විශ්වසනීය මාර්ගගත තැරැව්කරු ලෙස XM තෝරාගැනීමට හේතුව දැන ගන්න.

බලපත්‍රධාරී සහ නියාමනය කර ඇත

XM හිදී අපි සියලු නියාමන සම්මතයන් පිළිපදිනු ලබන අතර සම්පූර්ණයෙන් බලපත්‍රධාරී සහ නියාමනය කර ඇත.

කැපවී සිටින අතර සාධාරණ වීම

අපි සම්පූර්ණ පාරදෘශ්‍යතාවෙන් ක්‍රියාත්මක වන අතර ඉහළම වෘත්තීමය සම්මතයන් පිළිගන්නෙමු.

බහු සම්මානලාභී වීම

අපගේ නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මකභාවය සඳහා අපි 40කට අධික සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියන්නෙමු.

24/5 සහාය

අපගේ සහාය නියෝජිතයින් ඔබේ ඕනෑම ගැටලුවකට පිළිතුරු සැපයීමට 24/5 කටයුතු කරයි.

අවදානම් අනතුරු ඇඟවීම: ව්‍යුත්පන්න වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.



නෛතික: 12 Richard & Verengaria Street, Araouzos Castle Court, 3rd Floor, 3042 ලිමාසොල්, සයිප්‍රස් යන ලියාපදිංචි ලිපිනය සහ ලියාපදිංචි අංක HE251334 සහිත Trading Point of Financial Instruments Limited විසින් මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වේ.

අවදානම් අනතුරු ඇඟවීම: මෙම සපයන්නා සමග වෙළඳාම් සිදු කරන විට 71.61%ක වෘත්තිමය නොවන ආයෝජක ගිණුම්වල මුදල් අහිමි වේ. ඔබේ මුදල් අහිමි වීමේ දැඩි අවදානම ඔබට දරා ගත හැකිද යන්න ඔබ සලකා බැලිය යුතුය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.

යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ (EEA) පදිංචිකරුවන්ට Trading Point of Financial Instruments Limited ආයෝජනය සහ අමතර සේවා සපයයි.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.