XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

වෙළඳ ගිණුම් වර්ග

XM CY වෙළඳ ගිණුම් වර්ග

Ultra Low Micro ගිණුම

  • පාදක මුදල් විකල්ප
  • EUR, USD, GBP
  • ගිවිසුම්ගත ප්‍රමාණය (contract size)
  • ලොට් 1ක් = 1,000
  • සියලු majors මත ස්ප්‍රෙඩ්
  • පිප් 0.6ක් තරම් අවම වේ
  • කොමිස් මුදල
  • එක් සේවාදායකයෙකුට වන උපරිම open/pending ඇණවුම් ගණන
  • Position 300
  • අවම වෙළඳ පරිමාව
  • ලොට් 0.1
  • ටිකට් එකක් සඳහා ලොට් සීමා කිරීම
  • ලොට් 100
  • ඉස්ලාමීය (Islamic) ගිණුම
  • විකල්පයකි
  • අවම තැන්පතුව
  • $5

Ultra Low Standard ගිණුම

  • පාදක මුදල් විකල්ප
  • EUR, USD, GBP
  • ගිවිසුම්ගත ප්‍රමාණය (contract size)
  • ලොට් 1ක් = 100,000
  • සියලු majors මත ස්ප්‍රෙඩ්
  • පිප් 0.6ක් තරම් අවම වේ
  • කොමිස් මුදල
  • එක් සේවාදායකයෙකුට වන උපරිම open/pending ඇණවුම් ගණන
  • Position 300
  • අවම වෙළඳ පරිමාව
  • ලොට් 0.01
  • ටිකට් එකක් සඳහා ලොට් සීමා කිරීම
  • ලොට් 50
  • ඉස්ලාමීය (Islamic) ගිණුම
  • විකල්පයකි
  • අවම තැන්පතුව
  • $5

XM Zero ගිණුම්

  • පාදක මුදල් විකල්ප
  • USD, EUR, JPY
  • ගිවිසුම්ගත ප්‍රමාණය (contract size)
  • ලොට් 1ක් = 100,000
  • සියලු majors මත ස්ප්‍රෙඩ්
  • පිප් 0ක් තරම් අවම වේ
  • කොමිස් මුදල
  • එක් සේවාදායකයෙකුට වන උපරිම open/pending ඇණවුම් ගණන
  • Position 200
  • අවම වෙළඳ පරිමාව
  • ලොට් 0.01
  • ටිකට් එකක් සඳහා ලොට් සීමා කිරීම
  • ලොට් 50
  • ඉස්ලාමීය (Islamic) ගිණුම
  • විකල්පයකි
  • අවම තැන්පතුව
  • $5

ඉහතින් දක්වා ඇති සංඛ්‍යා යොමුවක් ලෙස පමණක් සැලකිය යුතුය. XM සෑම සේවාදායකයෙකුටම අභිරුචීන් පදනම් කරගත් ෆොරෙක්ස් ගිණුම් විසඳුම් නිර්මාණය කිරීමට සූදානමින් සිටියි. තැන්පතු මුදල් වර්ගය USD නොවන්නේ නම් දක්වා ඇති මුදල තැන්පතු මුදලට පරිවර්තනය කළ යුතුය.

ඔබ ෆොරෙක්ස් වෙත ආදුනිකයෙකු විය හැකිය. එබැවින් ඔබේ වෙළඳ විභවතාව පරික්ෂා කිරීමට හොඳම තේරීම වන්නේ ඩිමෝ ගිණුමයි. ඔබව කිසිදු අවධානමකට නිරාවරණය නොකර ඔබේ ලාභ සහ අලාභ අනුකරණය කරමින් එය ඔබට අතථ්‍ය මුදලින් වෙළඳාම් කිරීමට ඉඩ ලබා දෙයි. ඔබ ඔබේ වෙළඳ උපායමාර්ග පරික්ෂා කර, වෙළඳපොළ චලනයන් සහ ඇණවුම් සිදු කරන ආකාරය පිළිබඳ ඉගෙන ගැනීමෙන් අනතුරුව ඔබේ සැබෑ මුදල් සමග වෙළඳ ගිණුමක් විවෘත කිරීමේ මීළඟ පියවරට එළඹිය හැකිය.

සියල්ල ප්‍රසාරණය කරන්න|සියල්ල හකුළන්න

ෆොරෙක්ස් වෙළඳ ගිණුමක් යනු කුමක්ද?

XM හි පවත්නා ෆොරෙක්ස් ගිණුමක් යනු ඔබ සතුව පවත්නා ඔබේ බැංකු ගිණුමට සමාන වෙළඳ ගිණුමකි. නමුත් ඒ අතර පවත්නා වෙනස වන්නේ මූලිකවම එය මුදල් මත වෙළඳාම් කිරීමේ අරමුණින් නිකුත් කිරීමයි.

ඉහත වගුවේ පෙන්වා ඇති ආකාරයට ඔබට Ultra Low Micro, Ultra Low Standard හෝ XM Zero ෆොරෙක්ස් ගිණුම් විවෘත කළ හැකිය.

ෆොරෙක්ස් (හෝ මුදල්) වෙළඳාම සියලු XM වෙළඳ වේදිකාවල පවතින බව කාරුණිකව සලකන්න.

සාරාංශයක් ලෙස, ඔබේ ෆොරෙක්ස් වෙළඳ ගිණුමේ පහත සඳහන් ඒවාද ඇතුළත් වෙයි.

  • 1. XM සාමාජික අවකාශයට පිවිසීම
  • 2. අනුරූප වෙළඳ වේදිකාවට (වේදිකාවලට) ප්‍රවේශය

ඔබේ බැංකුව සේම, ඔබ පළමු වරට XM සමග ෆොරෙක්ස් වෙළඳාම් ගිණුමකට ලියාපදිංචි වීමේදී ඔබේ සේවාදායකයා හඳුනා ගැනීමේ (Know your Customer) සරල ක්‍රියාවලියකට මුහුණ දීම අවශ්‍ය කෙරේ. එය ඔබ ඉදිරිපත් කර ඇති පෞද්ගලික තොරතුරු නිවැරදි බව සහතික කර ගැනීමට සහ ඔබේ අරමුදල්වල සහ ඔබේ ගිණුම් විස්තරවල ආරක්ෂාව සහතික කිරීමට XM හට ඉඩ සලසයි.

ෆොරෙක්ස් ගිණුමක් විවෘත කිරීමෙන්, XM සාමාජික අවකාශයට ප්‍රවේශය සපයන ඔබේ පිවිසුම් තොරතුරු ස්වයංක්‍රීයව ඔබට ඊමේල් කෙරෙනු ලැබේ.

XM සාමාජික අවකාශය යනු අරමුදල් තැන්පත් කිරීම හෝ ආපසු ගැනීම, අනන්‍ය ප්‍රවර්ධන දැක ගැනීම සහ ඒවාට හිමිකම් කීම, ඔබේ පක්ෂපාතිත්වය පරික්ෂා කිරීම (loyalty status), open positions පරික්ෂා කිරීම, ලෙවරේජ් වෙනස් කිරීම, සහාය ලබා ගැනීම සහ XM වෙතින් ලබා දෙන වෙළඳ මෙවලම්වලට පිවිසීම ඇතුළු ඔබේ ගිණුමේ කාර්යයන් කළමනාකරණය කෙරෙන ස්ථානයයි.

සේවාදායකයාගේ සාමාජික අවකාශය තුළ අපගේ පිරිනැමීම් සපයනු ලබන අතර නිරතුරුවම ඉහළ යන ක්‍රියාකාරීත්වයන්ගෙන් පොහොසත් වේ. එබැවින්, අප සේවාදායකයින්ට ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් කළමනාකරුවන්ගෙන් සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවකින් තොරව ඕනෑම වේලාවක ඔවුන්ගේ ගිණුම්වලට වෙනස්කම් හෝ එකතු කිරීම් සිදු කිරීමට වැඩි වැඩියෙන් නම්‍යශීලී බවක් ලබා දෙයි.

ඔබේ වෙළඳ ගිණුමේ පිවිසුම් තොරතුරු ඔබේ ගිණුමේ වර්ගයට ගැළපෙන වෙළඳ වේදිකාවේ පිවිසුමකට අනුරූප වන අතර ඒ අවසාන වශයෙන් ඔබ ඔබේ වෙළඳාම් සිදු කරන ස්ථානයයි. ඔබ සාමාජික අවකාශය හරහා සිදු කරන ඕනෑම තැන්පතුවක්/මුදල් ආපසු ගැනීමක් හෝ සැකැස්මෙහි සිදු කරන වෙනත් වෙනස්කම් ඔබේ අනුරූප වෙළඳ වේදිකාවේ පෙන්නුම් කරයි.

බහු වත්කම් වෙළඳ ගිණුමක් යනු කුමක්ද?

XM හි පවත්නා බහු වත්කම් වෙළඳ ගිණුමක් යනු ඔබේ බැංකු ගිණුමට සමාන අයුරින් ක්‍රියා කරන ගිණුමකි. නමුත් ඒ අතර පවත්නා වෙනස වන්නේ එය මුදල්, කොටස් දර්ශක CFD, කොටස් CFD මෙන්ම ලෝහ සහ බලශක්ති මත CFD වෙළඳාම් කිරීමේ අරමුණින් නිකුත් කිරීමයි.

ඉහත වගුවේ දැක ගත හැකි ආකාරයට ඔබට Ultra Low Micro, Ultra Low Standard හෝ XM Zero බහු වත්කම් වෙළඳ ගිණුම් විවෘත කළ හැකිය.

බහු වත්කම් වෙළඳාම සිදු කළ හැක්කේ ඔබට XM WebTrader වෙතද ප්‍රවේශ වීමට ඉඩ සලසන MT5 ගිණුම්වල පමණක් බව කාරුණිකව සලකන්න.

සාරාංශයක් ලෙස, ඔබේ බහු වත්කම් වෙළඳ ගිණුමේ පහත සඳහන් ඒවාද ඇතුළත් වෙයි.

  • 1. XM සාමාජික අවකාශයට පිවිසීම
  • 2. අනුරූප වෙළඳ වේදිකාවට (වේදිකාවලට) පිවිසීම
  • 3. XM WebTrader වෙත පිවිසීම

ඔබේ බැංකුව සේම, ඔබ පළමු වරට XM සමග බහු වත්කම් වෙළඳ ගිණුමකට ලියාපදිංචි වීමේදී ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ (Know your Customer) සරල ක්‍රියාවලියකට මුහුණ දීමට ඔබෙන් ඉල්ලීම් කෙරෙනු ඇත. එය ඔබ ඉදිරිපත් කර ඇති පෞද්ගලික තොරතුරු නිවැරදි බව සහතික කර ගැනීමට සහ ඔබේ අරමුදල්වල සහ ඔබේ ගිණුම් විස්තරවල ආරක්ෂාව සහතික කිරීමට XM හට ඉඩ සලසයි. ඔබ දැනටමත් වෙනත් XM ගිණුමක් පවත්වා ගෙන යන්නේ නම් අපගේ පද්ධතිය විසින් ඔබේ විස්තර ස්වයංක්‍රීයව හඳුනා ගන්නා බැවින් ඔබ ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ සත්‍යාපන ක්‍රියාවලියට මුහුණ දීම අවශ්‍ය නොවන බව කාරුණිකව සලකන්න.

වෙළඳ ගිණුමක් විවෘත කිරීමෙන්, XM සාමාජික අවකාශයට ප්‍රවේශය සපයන ඔබේ පිවිසුම් තොරතුරු ස්වයංක්‍රීයව ඔබට ඊමේල් කෙරෙනු ලැබේ.

XM සාමාජික අවකාශය යනු අරමුදල් තැන්පත් කිරීම හෝ ආපසු ගැනීම, අනන්‍ය ප්‍රවර්ධන දැක ගැනීම සහ ඒවාට හිමිකම් කීම, ඔබේ පක්ෂපාතිත්වය පරික්ෂා කිරීම (loyalty status), open positions පරික්ෂා කිරීම, ලෙවරේජ් වෙනස් කිරීම, සහාය ලබා ගැනීම සහ XM වෙතින් ලබා දෙන වෙළඳ මෙවලම්වලට පිවිසීම ඇතුළු ඔබේ ගිණුමේ කාර්යයන් කළමනාකරණය කෙරෙන ස්ථානයයි.

අප සේවාදායකයින්ට ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් කළමනාකරුවන්ගෙන් සහාය ලබා ගැනීමේ අවශ්‍යතාවකින් තොරව ඕනෑම වේලාවක ඔවුන්ගේ ගිණුම්වලට වෙනස්කම් හෝ එකතු කිරීම් සිදු කිරීමට වැඩි වැඩියෙන් නම්‍යශීලී බවක් ලබා දෙමින් සේවාදායකයාගේ සාමාජික අවකාශය තුළ අපගේ පිරිනැමීම් සපයනු ලබන අතර නිරතුරුවම ඉහළ යන ක්‍රියාකාරීත්වයන්ගෙන් පොහොසත් වේ.

ඔබේ බහු වත්කම් වෙළඳ ගිණුමේ පිවිසුම් තොරතුරු ඔබේ ගිණුමේ වර්ගයට ගැළපෙන වෙළඳ වේදිකාවේ පිවිසුමකට අනුරූප වන අතර ඒ අවසාන වශයෙන් ඔබ ඔබේ වෙළඳාම් සිදු කරන ස්ථානයයි. ඔබ සාමාජික අවකාශය හරහා සිදු කරන ඕනෑම තැන්පතුවක් සහ/හෝ මුදල් ආපසු ගැනීමක් හෝ සැකැස්මෙහි සිදු කරන වෙනත් වෙනස්කම් ඔබේ අනුරූප වෙළඳ වේදිකාවේ පෙන්නුම් කරයි.

MT4 තෝරා ගත යුත්තේ කවුරුන්ද?

MT5 වෙළඳ වේදිකාවේ පූර්වගාමියා MT4 වේ. XM හිදී MT4 වෙළඳ වේදිකාව මුදල්, කොටස් දර්ශක මත CFD මෙන්ම රත්‍රං සහ තෙල් මත CFD වෙළඳාම ලබා දෙන නමුත් එය කොටස් (stock) CFD මත වෙළඳාම ලබා නොදෙයි. MT5 ගිණුමක් විවෘත කිරීමට කැමැත්තක් නොදක්වන අප සේවාදායකයින්ට ඔවුන්ගේ MT4 ගිණුම් අඛණ්ඩව භාවිත කළ හැකි අතර ඔවුන් අපේක්ෂා කරන ඕනෑම වේලාවක අමතර MT5 ගිණුමක් විවෘත කළ හැකිය.

ඉහත වගුවේ දැක ගත හැකි පරිදි Ultra Low Micro, Ultra Low Standard හෝ XM Zero සඳහා MT4 වෙළඳ වේදිකාවට ප්‍රවේශය ලබා ගත හැකිය.

MT5 තෝරා ගත යුත්තේ කවුරුන්ද?

MT5 වෙළඳ වේදිකාව තෝරා ගන්නා සේවාදායකයින්ට මුදල්, කොටස් දර්ශක CFD, රත්‍රං සහ තෙල් CFD මෙන්ම කොටස් CFD සිට පුළුල් පරාසයක උපකරණ සඳහා ප්‍රවේශය ඇත.

ඩෙස්ක්ටොප් (භාගත කළ හැකි) MT5 සහ අනුබද්ධ යෙදවුම්වලට අමතරව, MT5 වෙත වන ඔබේ පිවිසුම් විස්තර, XM WebTrader වෙතද ප්‍රවේශය සලසයි.

ඉහත වගුවේ පෙන්වා ඇති පරිදි Ultra Low Micro, Ultra Low Standard හෝ XM Zero සඳහා MT5 වෙළඳ වේදිකාවට ප්‍රවේශය ලබා ගත හැකිය.

MT4 වෙළඳ ගිණුම් සහ MT5 වෙළඳ ගිණුම් අතර ඇති ප්‍රධාන වෙනස කුමක්ද?

ප්‍රධාන වෙනස්කම වන්නේ MT4 කොටස් (stock) CFD මත වෙළඳාම ලබා නොදීමයි.

මට වෙළඳ ගිණුම් කිහිපයක හිමිකාරීත්වය දැරිය හැකිද?

ඔව්, ඔබට එය සිදු කළ හැකිය. ඕනෑම XM සේවාදායකයෙකුට ඔවුන්ගේ අභිමතය පරිදි වෙළඳ ගිණුම් 8ක් දක්වා හිමිකාරීත්වය දැරිය හැකිය.

ඔබේ වෙළඳ ගිණුම් කළමනාකරණය කරන්නේ කෙසේද?

මුදල් තැන්පත් කිරීම්, ආපසු ගැනීම් හෝ ඔබේ වෙළඳ ගිණුමට සම්බන්ධ වෙනත් ඕනෑම කාර්යයක් XM සාමාජික අවකාශය තුළින් හැසිරවිය හැකිය.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.