XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

වත්කම් පන්ති 7ක් - වෙළඳ වේදිකා 10ක් - මූල්‍ය උපකරණ 1000කටත් අධික ප්‍රමාණයක්
XM හි ෆොරෙක්ස්, තනි කොටස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති, සමකොටස් සහ තේමාත්මක (thematic) දර්ශක ට්‍රේඩ් කරන්න.

ෆොරෙක්ස් වෙළඳාමේ ස්ප්‍රෙඩ් / තත්ත්වයන්

ප්‍රධාන (major) හෝ අප්‍රධාන (minor) මුදල් යුගල පිළිබඳ ප්‍රධාන තොරතුරු ලේඛනය බැලීමට ක්ලික් කරන්න.

මුදල් යුගළය මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (පිප්) Long ස්වැප් අගය
(පොයින්ට්)**
Short ස්වැප් අගය
(පොයින්ට්)**
ලොට් 1ක වටිනාකම Limit සහ Stop Levels***
EURDKK#**** 39 -50.1 -66.3 EUR 100,000 0
EURNOK# 125.3 -109.1 -76.3 EUR 100,000 0
EURZAR# 103.6 -407.85 23.15 EUR 100,000 0
GBPDKK#**** 101.4 -29.06 -107.56 GBP 100,000 0
GBPNOK# 150 -78.51 -130.51 GBP 100,000 0
USDDKK#**** 36.5 -17.85 -87.85 USD 100,000 0
USDMXN# 159.7 -391.41 128.59 USD 100,000 0
USDNOK# 155 -58.04 -113.24 USD 100,000 0
USDSEK# 112.5 -45.67 -137.67 USD 100,000 0
AUDJPY# 1.6 0 0 AUD 100,000 0
AUDNZD# 2.3 0 0 AUD 100,000 0
CADJPY# 2.2 0 0 CAD 100,000 0
CADCHF# 1.5 0 0 CAD 100,000 0
CHFSGD# 20.5 -22.33 -1.23 CHF 100,000 0
EURCAD# 1.3 0 0 EUR 100,000 0
EURPLN# 47.5 -54.13 -13.33 EUR 100,000 0
GBPSGD# 22 -7.28 -19.38 GBP 100,000 0
EURSGD# 10.5 -10.84 -11.64 EUR 100,000 0
EURTRY#**** 680 -4,429.83 613.17 EUR 100,000 0
GBPCAD# 2.5 0 0 GBP 100,000 0
GBPNZD# 3.6 0 0 GBP 100,000 0
NZDCAD# 1.9 0 0 NZD 100,000 0
NZDCHF# 1.5 0 0 NZD 100,000 0
NZDJPY# 1.8 0 0 NZD 100,000 0
NZDUSD# 1.4 0 0 NZD 100,000 0
SGDJPY# 11.1 -8.33 -8.58 SGD 100,000 0
USDCAD# 1.6 0 0 USD 100,000 0
USDHUF# 31.7 -111.09 28.81 USD 100,000 0
USDSGD# 12 -5.17 -16.17 USD 100,000 0
USDTRY#**** 420 -4,201.69 220.31 USD 100,000 0
EURUSD# 0.8 0 0 EUR 100,000 0
USDCHF# 1.3 0 0 USD 100,000 0
AUDUSD# 1.2 0 0 AUD 100,000 0
AUDCHF# 0.8 0 0 AUD 100,000 0
CHFJPY# 1.3 0 0 CHF 100,000 0
EURCHF# 1.8 0 0 EUR 100,000 0
EURJPY# 1.4 0 0 EUR 100,000 0
GBPAUD# 1.9 0 0 GBP 100,000 0
GBPCHF# 2.1 0 0 GBP 100,000 0
GBPJPY# 1.5 0 0 GBP 100,000 0
USDHKD#**** 3 -3.05 -10.08 USD 100,000 0
USDZAR# 10.9 -31.1 -5.74 USD 100,000 0
USDCNH#**** 3 -2.33 -14.57 USD 100,000 0
GBPUSD# 1 0 0 GBP 100,000 0
EURGBP# 1.6 0 0 EUR 100,000 0
EURHKD#**** 38 -62.81 -65.81 EUR 100,000 0
GBPSEK# 96.4 -67.39 -167.49 GBP 100,000 0
AUDCAD# 1.8 0 0 AUD 100,000 0
EURHUF# 25 -127.03 37.57 EUR 100,000 0
EURNZD# 2.2 0 0 EUR 100,000 0
NZDSGD# 13.5 -2.84 -10.14 NZD 100,000 0
USDPLN# 28.5 -34.11 -27.91 USD 100,000 0
EURAUD# 1.8 0 0 EUR 100,000 0
USDJPY# 0.9 0 0 USD 100,000 0
EURSEK# 79.6 -97.48 -104.78 EUR 100,000 0
මුදල් යුගළය මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (පිප්) Long ස්වැප් අගය
(පොයින්ට්)**
Short ස්වැප් අගය
(පොයින්ට්)**
ලොට් 1ක වටිනාකම Limit සහ Stop Levels***
EURDKKm#**** 39 -50.1 -66.3 EUR 1,000 0
EURHKDm#**** 38 -62.81 -65.81 EUR 1,000 0
EURNOKm# 125.3 -109.1 -76.3 EUR 1,000 0
GBPDKKm#**** 101.4 -29.06 -107.56 GBP 1,000 0
GBPSEKm# 96.4 -67.39 -167.49 GBP 1,000 0
USDMXNm# 159.7 -391.41 128.59 USD 1,000 0
USDNOKm# 155 -58.04 -113.24 USD 1,000 0
USDSEKm# 112.5 -45.67 -137.67 USD 1,000 0
AUDJPYm# 1.6 0 0 AUD 1,000 0
AUDNZDm# 2.3 0 0 AUD 1,000 0
CADJPYm# 2.2 0 0 CAD 1,000 0
CHFSGDm# 20.5 -22.33 -1.23 CHF 1,000 0
EURCADm# 1.3 0 0 EUR 1,000 0
EURHUFm# 25 -127.03 37.57 EUR 1,000 0
EURPLNm# 47.5 -54.13 -13.33 EUR 1,000 0
EURSGDm# 10.5 -10.84 -11.64 EUR 1,000 0
EURTRYm# 680 -4,429.83 613.17 EUR 1,000 0
GBPNZDm# 3.6 0 0 GBP 1,000 0
NZDCHFm# 1.5 0 0 NZD 1,000 0
NZDJPYm# 1.8 0 0 NZD 1,000 0
NZDUSDm# 1.4 0 0 NZD 1,000 0
SGDJPYm# 11.1 -8.33 -8.58 SGD 1,000 0
USDCADm# 1.6 0 0 USD 1,000 0
USDPLNm# 28.5 -34.11 -27.91 USD 1,000 0
USDSGDm# 12 -5.17 -16.17 USD 1,000 0
USDTRYm# 420 -4,201.69 220.31 USD 1,000 0
GBPUSDm# 1 0 0 GBP 1,000 0
USDJPYm# 0.9 0 0 USD 1,000 0
USDCHFm# 1.3 0 0 USD 1,000 0
AUDCHFm# 0.8 0 0 AUD 1,000 0
CHFJPYm# 1.3 0 0 CHF 1,000 0
EURJPYm# 1.4 0 0 EUR 1,000 0
GBPAUDm# 1.9 0 0 GBP 1,000 0
GBPCHFm# 2.1 0 0 GBP 1,000 0
USDHKDm#**** 3 -3.05 -10.08 USD 1,000 0
USDZARm# 10.9 -31.1 -5.74 USD 1,000 0
USDCNHm#**** 3 -2.33 -14.57 USD 1,000 0
EURSEKm# 79.6 -97.48 -104.78 EUR 1,000 0
USDDKKm#**** 36.5 -17.85 -87.85 USD 1,000 0
AUDCADm# 1.8 0 0 AUD 1,000 0
CADCHFm# 1.5 0 0 CAD 1,000 0
GBPSGDm# 22 -7.28 -19.38 GBP 1,000 0
EURNZDm# 2.2 0 0 EUR 1,000 0
NZDSGDm# 13.5 -2.84 -10.14 NZD 1,000 0
USDHUFm# 31.7 -111.09 28.81 USD 1,000 0
EURUSDm# 0.8 0 0 EUR 1,000 0
AUDUSDm# 1.2 0 0 AUD 1,000 0
EURCHFm# 1.8 0 0 EUR 1,000 0
GBPJPYm# 1.5 0 0 GBP 1,000 0
GBPNOKm# 150 -78.51 -130.51 GBP 1,000 0
NZDCADm# 1.9 0 0 NZD 1,000 0
EURGBPm# 1.6 0 0 EUR 1,000 0
EURZARm# 103.6 -407.85 23.15 EUR 1,000 0
GBPCADm# 2.5 0 0 GBP 1,000 0
EURAUDm# 1.8 0 0 EUR 1,000 0
මුදල් යුගළය වෙළඳාම් කරන ලද USD 100,000ට ඇති කොමිස් මුදල***** Long ස්වැප් අගය
(පොයින්ට්)**
Short ස්වැප් අගය
(පොයින්ට්)**
ලොට් 1ක වටිනාකම Limit සහ Stop Levels***
EURDKK.**** 3.5 USD -50.1 -66.3 EUR 100,000 0
USDSGD. 3.5 USD -5.17 -16.17 USD 100,000 0
AUDCHF. 3.5 USD 2.14 -7.46 AUD 100,000 0
EURAUD. 3.5 USD -9.2 -5.8 EUR 100,000 0
EURNZD. 3.5 USD -16.45 -0.95 EUR 100,000 0
EURTRY. 3.5 USD -4,429.83 613.17 EUR 100,000 0
NZDSGD. 3.5 USD -2.84 -10.14 NZD 100,000 0
USDTRY. 3.5 USD -4,201.69 220.31 USD 100,000 0
EURCAD. 3.5 USD -9.62 -2.42 EUR 100,000 0
EURHKD.**** 3.5 USD -62.81 -65.81 EUR 100,000 0
USDHUF. 3.5 USD -111.09 28.81 USD 100,000 0
USDSEK. 3.5 USD -45.67 -137.67 USD 100,000 0
CHFSGD. 3.5 USD -22.33 -1.23 CHF 100,000 0
EURGBP. 3.5 USD -5.36 0.44 EUR 100,000 0
EURPLN. 3.5 USD -54.13 -13.33 EUR 100,000 0
GBPSEK. 3.5 USD -67.39 -167.49 GBP 100,000 0
USDCAD. 3.5 USD -1.95 -5.95 USD 100,000 0
AUDJPY. 3.5 USD 6.36 -18.64 AUD 100,000 0
EURHUF. 3.5 USD -127.03 37.57 EUR 100,000 0
EURSGD. 3.5 USD -10.84 -11.64 EUR 100,000 0
GBPDKK.**** 3.5 USD -29.06 -107.56 GBP 100,000 0
USDDKK.**** 3.5 USD -17.85 -87.85 USD 100,000 0
GBPNZD. 3.5 USD -10.95 -7.15 GBP 100,000 0
EURUSD. 3.5 USD -7.27 1.13 EUR 100,000 0
EURZAR. 3.5 USD -407.85 23.15 EUR 100,000 0
GBPCHF. 3.5 USD 5.66 -18.74 GBP 100,000 0
USDNOK. 3.5 USD -58.04 -113.24 USD 100,000 0
USDPLN. 3.5 USD -34.11 -27.91 USD 100,000 0
USDZAR. 3.5 USD -31.1 -5.74 USD 100,000 0
GBPJPY. 3.5 USD 12.52 -44.58 GBP 100,000 0
USDJPY. 3.5 USD 10.89 -36.61 USD 100,000 0
EURNOK. 3.5 USD -109.1 -76.3 EUR 100,000 0
NZDUSD. 3.5 USD -1.55 -1.95 NZD 100,000 0
CADJPY. 3.5 USD 9.16 -21.64 CAD 100,000 0
EURSEK. 3.5 USD -97.48 -104.78 EUR 100,000 0
GBPNOK. 3.5 USD -78.51 -130.51 GBP 100,000 0
NZDCHF. 3.5 USD 3.96 -8.74 NZD 100,000 0
USDCHF. 3.5 USD 4.99 -15.51 USD 100,000 0
NZDCAD. 3.5 USD -1.88 -4.98 NZD 100,000 0
GBPUSD. 3.5 USD -4.23 -2.73 GBP 100,000 0
AUDNZD. 3.5 USD -8.51 -1.31 AUD 100,000 0
USDHKD.**** 3.5 USD -3.05 -10.08 USD 100,000 0
CHFJPY. 3.5 USD -3.22 -16.42 CHF 100,000 0
GBPCAD. 3.5 USD -5.44 -8.64 GBP 100,000 0
USDMXN. 3.5 USD -391.41 128.59 USD 100,000 0
GBPSGD. 3.5 USD -7.28 -19.38 GBP 100,000 0
EURJPY. 3.5 USD 6.81 -30.49 EUR 100,000 0
SGDJPY. 3.5 USD -8.33 -8.58 SGD 100,000 0
NZDJPY. 3.5 USD 7.7 -20.6 NZD 100,000 0
GBPAUD. 3.5 USD -4.09 -13.09 GBP 100,000 0
CADCHF. 3.5 USD 3.68 -9.19 CAD 100,000 0
AUDUSD. 3.5 USD -3.81 0.14 AUD 100,000 0
EURCHF. 3.5 USD 1.55 -12.65 EUR 100,000 0
AUDCAD. 3.5 USD -5.13 -2.57 AUD 100,000 0

සේවා ගාස්තු ගණනය කිරීමේ උදාහරණ (XM Zero ගිණුම් පමණි)

උදාහරණ 1


USD/JPY ලොට් 3ක් Buy කරන position සඳහා ගනුදෙනු පරිමාව USD 300,000ක් වේ. USD 100,000 ගනුදෙනු ප්‍රමාණය සඳහා USD 3.5 බැගින් position විවෘත කිරීම සහ වසා දැමීම යන දෙකටම කොමිස් මුදලක් අය කරන බව සලකන විට, මෙම ගනුදෙනුවට එය සිදු වන්නේ 2 x (3.5 x 300,000 / 100,000) = USD 21 යන ආකාරයටය. මෙහෙයුම් දෙකම සඳහා (විවෘත කිරීම සහ වැසීම) එකවර ගනුදෙනුව විවෘත කිරීමේදී කොමිස් ගාස්තුව ගිණුමෙන් අඩු කරනු ලැබේ.


උදාහරණ 2


EUR/USD ලොට් 2ක් Buy කරන position එකක් සඳහා EUR/USD විනිමය අනුපාතය 1.10000 සමගින්, ගනුදෙනු ප්‍රමාණය EUR 200,000 වන අතර එය USD 220,000 අනුරූප වේ. USD 100,000 ගනුදෙනු ප්‍රමාණය සඳහා USD 3.5 බැගින් position විවෘත කිරීම සහ වසා දැමීම යන දෙකටම කොමිස් මුදලක් අය කරන බව සලකන විට, මෙම ගනුදෙනුවට එය සිදු වන්නේ 2 x (3.5 x 220,000 / 100,000) = USD 15.4 යන ආකාරයටය. මෙහෙයුම් දෙකම සඳහා (විවෘත කිරීම සහ වැසීම) එකවර ගනුදෙනුව විවෘත කිරීමේදී කොමිස් ගාස්තුව ගිණුමෙන් අඩු කරනු ලැබේ.

ෆොරෙක්ස් වෙළඳ හෝරා
(GMT+2 කාල කලාපය, DST අදාළ විය හැකි බව කාරුණිකව සලකන්න)

සඳුදා – සිකුරාදා: 00:05 – 23:50

** ඔබ ඊළඟ වෙළඳ දිනයට open position එකක් තබන්නේ නම් මුදල් යුගළයේ මුදල් ඒකක දෙකෙහි පොලී අනුපාතයේ වෙනස මත පදනම්ව ගණනය කරන ලද කිසියම් මුදලක් ඔබ විසින් ගෙවීම හෝ ඔබට ලැබීම සිදු වෙයි. මෙම ක්‍රියාකාරීත්වය "ස්වැප්" ලෙස හැඳින්වේ. වෙළඳ ටර්මිනලයෙහිදී "ස්වැප්" ස්වයංක්‍රීයව තැන්පත් මුදල් ඒකකයට පරිවර්තනය වේ. මෙම ක්‍රියාකාරීත්වය මෙහෙයවනු ලබන්නේ 00.00ට (GMT+2 කාල කලාපය, DST අදාළ විය හැකි බව කරුණාවෙන් සලකන්න) වන අතර මිනිත්තු කිහිපයක් මේ සඳහා ගත විය හැකිය. බදාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක් සඳහා ස්වැප් අය කරනු ලැබේ.

*** වත්මන් වෙළඳපොළ මිලකට pending ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

****සියලුම ගිණුම් වර්ග සඳහා EURDKK, EURHKD, GBPDKK, USDDKK, USDHKD සහ USDCNH හි ලෙවරේජ් 50:1 දක්වා සීමා කර ඇති අතර USDTRY සහ EURTRY සඳහා 100:1 දක්වා සීමා කර ඇත.

***** USD ගණනය කිරීම්වලින් සඳහන් නොවන උපකරණ සඳහා වත්මන් විනිමය අනුපාතය මත පදනම් විය යුතුය (XM Zero ගිණුම් සඳහා පමණි)

සියලුම ගිණුම් වර්ග සඳහා, සියලු CHF මුදල් යුගළ සඳහා වන ලෙවරේජය 400:1 දක්වා සීමා කර ඇත.

ෆොරෙක්ස් වෙළඳාම පිළිබඳ

ෆොරෙක්ස් වෙළඳාම හෝ මුදල් වෙළඳාම හෝ එය කෙටියෙන් දක්වන ආකාරයට FX වෙළඳාම යනු වර්තමානයේ අප දන්නා පරිදි මුදල් හුවමාරු වෙළඳපොළට භාවිත කරන පද වේ. සරල ආකාරයෙන් පවසන්නේ නම් එය පුද්ගලයින්, සමාගම් සහ මූල්‍ය ආයතන එකිනෙකට පාවෙන (floating) අනුපාත යටතේ මුදල් හුවමාරු කරන ගෝලීය විමධ්‍යගත වෙළඳපොළයි.

වර්තමානයේ අප දන්නා පාවෙන (floating) අනුපාත පද්ධතිය දෙවන ලෝක යුද්ධයෙන් පසුව සම්මත කරන ලද අතර එතැන් සිට ක්‍රියාත්මක විය. වර්තමාන ෆොරෙක්ස් අනුපාත පද්ධතියට පෙර Bretton Woods Agreement ලෙස හැඳින්වෙන මුදල් කළමනාකරණ පද්ධතියක් පැවතිණ. ගනුදෙනුවකට අදාළ සැබෑ මුදල් ඒකකවල මූලාරම්භය වූ රටවල් දෙක සතුව තිබූ රන් සංචිතවලට මුදල් ඒකකවල විනිමය මිල එකිනෙකට බැඳී සහසම්බන්ධිත විය.

ෆොරෙක්ස් වෙළඳාම් වෙළඳපොළ

වර්තමානයේ පවතින ආකාරයට කරුණු බොහොමයක් හේතුවෙන් ෆොරෙක්ස් වෙළඳපොළ යනු ලෝකයේ විශාලතම සහ වඩාත් ද්‍රවශීලී වෙළඳපොළයි. ඒ අතරට අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු කිරීමේ පහසුව, ගමන් කිරීමේ නවීන සංවර්ධන, අපගේ ලෝකය පටු ස්ථානයක් බව පෙන්නුම් කරන අන්තර්ජාතික සන්නිවේදනයේ සහ නවීන ගමනාගමනයේ පහසුව ඇතුළත් වන අතර මේවාට පමණක් සීමා නොවේ.

අපගේ ලෝකය කුඩා සහ වඩාත් ගෝලීය ස්ථානයක් බවට පත් කිරීමෙන් අදහස් වන්නේ මිනිසුන්ට, භාණ්ඩවලට සහ සේවාවලට වඩාත් පහසුවෙන් සහ වේගයෙන් ගමන් කළ හැකි බවයි. මෙය සිදුවීම සඳහා මුදල් වර්ග එකිනෙක හුවමාරු කිරීමේ අවශ්‍යතාවක්ද ඇති බව මෙයින් අදහස් කෙරෙයි. වර්ධනය වී වඩාත් ගතික, ද්‍රවශ්‍රීල සහ අනුකූලතා දක්වන අයුරින් අඛණ්ඩව කටයුතු කරන වැඩෙන ෆොරෙක්ස් වෙළඳපොළක් මෙම සියලු සාධක තුළින් නිශ්චය කර ඇත.

මාර්ගගත ෆොරෙක්ස් වෙළඳාම

මුදල් උච්චාවචනයන්ගෙන් ලාභයක් උත්පාදනය කිරීම හෝ අනවශ්‍ය මුදල් අවදානම් ආරක්ෂා කිරීම යන අවසාන ඉලක්කය සමගින්, ප්‍රධාන වශයෙන් සමපේක්ෂන හේතූන් මත මාර්ගගත ෆොරෙක්ස් වෙළඳාමට සහභාගී වන සිල්ලර විදේශ විනිමය වෙළඳුන් (තනි පුද්ගලයින්) ෆොරෙක්ස් වෙළඳපොළේ හවුල්කරුවන් අතරින් බොහෝ සේ වර්ධනය වන එක් ප්‍රධානතම කොටසකි.

මොවුන් ෆොරෙක්ස් වෙළඳාමට සහභාගී වන්නේ තැරැව්කරුවෙකු (XM වැනි) හෝ බැංකුවක් හරහාය. මේ අනුව, බැංකුව හෝ අදාළ තැරැව්කරු මූලික මුදල් ඒකකයකින් (සාමාන්‍යයෙන් සේවාදායකයා පදිංචි වන ප්‍රදේශයට අදාළ දේශීය මුදල් ඒකකය) මුදල් බැර වන්නා වූ වෙළඳ ගිණුමක් සිල්ලර සේවාදායකයාට සපයන අතර ලාභයක් උත්පාදනය කිරීමේ අරමුණින් මාර්ගගතව සහ දුරකථනය හරහා මුදල් මිලදී ගැනීමට සහ විකිණීමට සේවාදායකයාට අවස්ථාව හිමිවේ.

තැරැව්කරුවෙකු හරහා සිදු කරන ෆොරෙක්ස් වෙළඳාම

XM වැනි තැරැව්කරුවෙකු හරහා ෆොරෙක්ස් වෙළඳපොළට සහභාගී වීම යනු සේවාදායකයාට ෆොරෙක්ස් වෙළඳපොළෙහි තථ්‍ය කාලීන මිලකරණයට ප්‍රවේශය හිමි වීමයි. එසේම මාර්ගගත වෙළඳ වේදිකාවක් හරහා මූල්‍ය උපකරණ කිහිපයක් සඳහා මිලදී ගැනුම් සහ විකිණුම් මිල ගණන් කැඳවනු ලැබේ. සේවාදායකයින්ට මිලදී ගැනීම හෝ විකිණීම සහ ප්‍රතිලෝම වශයෙන් එය සිදු කරන්නේ කුමන මිලකටද යන්න තීරණය කිරීමට නිදහස හිමි වන අතර ඔවුන් අපේක්ෂා කරන ඕනෑම මොහොතක ගනුදෙනුවක් ක්‍රියාත්මක කළ හැකිය.

සියල්ල ප්‍රසාරණය කරන්න|සියල්ල හකුළන්න

ෆොරෙක්ස් වෙළඳාම යනු කුමක්ද?

මුදල් වෙළඳාම හෝ FX වෙළඳාම ලෙස හැඳින්වෙන ෆොරෙක්ස් වෙළඳාම යනු කිසියම් මුදලක් මිලදී ගන්නා විට හුවමාරුවක් වශයෙන් වෙනත් මුදලක් විකිණීමයි. මුදල් වෙළඳාමේදී සෑම විටම එක් මුදලකට වෙනත් මුදලක් හුවමාරු කිරීම සිදුවේ.

අවසන් ඉලක්කය වෙනස් විය හැකි අතර පහත සඳහන් ඕනෑම එකක්ද විය හැකි නමුත් ඒවාට පමණක්ම සීමා නොවේ.

  • 1. ගමනාගමන කටයුතු සඳහා A මුදල් ඒකකය (උදා. USD) B මුදල් ඒකකය (උදා. EUR) සමග හුවමාරු කිරීම
  • 2. වෙළඳ කටයුතු සඳහා A මුදල් ඒකකය (උදා. USD) B මුදල් ඒකකය (උදා. EUR) සමග හුවමාරු කිරීම
  • 3. ලාභයක් ඉපැයීමේ අරමුණ ඇතිව සමපේක්ෂණ කටයුතු සඳහා A මුදල් ඒකකය (උදා. USD) B මුදල් ඒකකය (උදා. EUR) සමග හුවමාරු කිරීම

ඉහත සියල්ලම හේතුවෙන් සහ ඉහත ඒවාට පමණක් සීමා නොවීම හේතුවෙන් ෆොරෙක්ස් වෙළඳපොළ වර්තමානයේ ලෝකයේ වඩාත්ම ද්‍රවශීලී සහ වඩාත්ම වාෂ්පශීලී වෙළඳපොළ වන අතර දිනකට $ ට්‍රිලියන 5කට අධික වෙළඳාමක් සිදු කරයි.

ෆොරෙක්ස් වෙළඳාම සිදු වන්නේ කෙසේද?

මූලිකවම ෆොරෙක්ස් වෙළඳාම යනු එකිනෙකට මුදල් හුවමාරු කිරීමයි. ඒ අනුව, XM හි සේවාදායකයෙකු වර්තමාන වෙළඳපොළ අනුපාතයකට අනුව එක් මුදලක් වෙනත් මුදලකට විකිණීම සිදු කරයි.

වෙළඳාම සිදු කිරීමට ගිණුමක් විවෘත කර එහි A මුදල් පැවතිය යුතු අතර අනුකූලව වෙනස් වන්නා වූ අවසන් ඉලක්කය සමගින් දිගු කාලීන හෝ කෙටි කාලීන වෙළඳාමක් සඳහා A මුදල් B මුදල් සමගින් හුවමාරු කිරීම සිදු කළ යුතුවේ.

ෆොරෙක්ස් වෙළඳාම මුදල් යුගළ මත සිදු වන අතර (එනම් එක් මුදල් ඒකකයක සාපේක්ෂ අගය තවත් මුදල් ඒකකයකට එදිරිව දැක්වීම) එහි පළමු මුදල් ඒකකය පාදක මුදල (base currency) ලෙසත් දෙවන මුදල් ඒකකය quote currency ලෙසත් හැඳින්වේ.

උදාහරණයක් වශයෙන්, EUR/USD 1.2345ක මිල කැඳවීම යනු ඇමරිකන් ඩොලර්වලින් දක්වා ඇති යුරෝ මුදලයි. ඉන් අදහස් වන්නේ යුරෝ එකක් ඇමරිකන් ඩොලර් 1.2345කට සමාන වන බවයි.

ලන්ඩන්, නිව් යෝර්ක්, ටෝකියෝ, සූරිච්, ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස්, සිඩ්නි, සිංගප්පූරුව සහ හොං කොං යන ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථාන අතර මුදල් වෙළඳාම සමගින්, දවසේ පැය 24ම ඉරිදා 22.00 GMT සිට සිකුරාදා 22.00 GMT දක්වා මුදල් වෙළඳාම සිදු කළ හැකිය.

ෆොරෙක්ස් වෙළඳාමේ මිල ගණන්වලට බලපාන්නේ මොනවාද?

දිනපතා ෆොරෙක්ස් වෙළඳාමෙහි මිලට (එනම් මුදල් අනුපාතවලට) දායක වන සහ බලපාන්නා වූ සාධක රාශියක් පවතී. නමුත් ඒ අතරින් දැඩි ලෙස දායක වන සාධක 6ක් පවතින අතර ඒවා ෆොරෙක්ස් වෙළඳාමේ මිල උච්චාවචනය සඳහා අඩු වැඩි වශයෙන් බලපාන ප්‍රධාන ගාමක බලවේග වේ.

  • 1. උද්ධමනයේ සිදු වන වෙනස්කම්
  • 2. පොලී අනුපාතවල සිදු වන වෙනස්කම්
  • 3. ගිණුමේ වත්මන් හිඟ ගණන්
  • 4. රාජ්‍ය ණය
  • 5. වෙළඳ කොන්දේසි
  • 6. දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය

ඉහත සාධක 6 වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට මුදල් වෙළඳාම් සිදු වන්නේ එකිනෙකට විරුද්ධව යන්න මතකයේ තබා ගත යුතුය. එබැවින්, ඕනෑම මුදල් ඒකකයක මිල අගය සෑම විටම වෙනත් මුදලකට විරුද්ධව සඳහන් වන බැවින් එකක් කඩා වැටෙන විට තවත් එකක් ඉහළ යයි.

ෆොරෙක්ස් වෙළඳාම් මෘදුකාංගය යනු කුමක්ද?

ෆොරෙක්ස් වෙළඳාම් මෘදුකාංගය යනු XM හි සෑම සේවාදායකයෙකුටම මුදල් හෝ වෙනත් වත්කම් පන්ති නැරඹීමට හෝ විශ්ලේෂණය කිරීමට ඉඩ සලසමින් සපයා ඇති මාර්ගගත වෙළඳ වේදිකාවකි.

සරලව පවසන්නේ නම්, සෑම XM සේවාදායකයෙකුටම ඍජුව ගෝලීය වෙළඳපොළෙහි මිල සැපයුමට සම්බන්ධ කෙරෙන සහ තෙවන පාර්ශවයක සහාය නොමැතිව ගනුදෙනු සිදු කිරීමට ඉඩ සලසන වෙළඳ වේදිකාවකට (එනම් මෘදුකාංගයකට) ප්‍රවේශය සපයනු ලැබේ.

ෆොරෙක්ස් වෙළඳාම් වෙළඳපොළෙහි හවුල්කරුවන් යනු කවුරුන්ද?

ෆොරෙක්ස් වෙළඳපොළෙහි හවුල්කරුවන් පහත දැක්වෙන ඕනෑම ඛාණ්ඩයකට ඇතුළත් විය හැකිය.

  • 1. විදෙස් රටවලට සංචාරය කිරීමට හෝ විදෙස් රටවලින් බඩු මිලදී ගැනීමට මුදල් හුවමාරු කරන්නා වූ සංචාරකයින් හෝ විදේශීය පාරිභෝගිකයින්
  • 2. විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය හෝ භාණ්ඩ මිලදී ගන්නා සහ ඔවුන්ගේ දේශීය මුදල් විකුණුම්කරුගේ රටෙහි මුදල් ඒකකයට හුවමාරු කර ගැනීමට අවශ්‍ය ව්‍යාපාර
  • 3. විදේශයන්හි සිට සමකොටස් (equities) හෝ වෙනත් වත්කම් පන්තිවල වෙළඳාම් කිරීමට විදෙස් මුදල් අවශ්‍ය කරන හෝ වෙළඳපොළ වෙනස්කම්වලින් ලාභයක් ඉපැයීමේ අරමුණින් මුදල් වෙළඳාම් කිරීමට මුදල් හුවමාරු කරන්නා වූ ආයෝජකයින් හෝ සමපේක්ෂකයින්
  • 4. තම ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට හෝ විදේශීය ගනුදෙනුකරුවන්ට මුදල් ණයට දීමට මුදල් හුවමාරු කරන්නා වූ බැංකු ආයතන
  • 5. මුදල් ඒකක මිලදී ගැනීම හෝ විකිණීම සිදු කරන සහ මූල්‍ය අසමතුලිතතා සකස් කිරීමට හෝ ආර්ථික තත්ත්වයන් සකස් කිරීමට උත්සාහ කරන රජයන් හෝ මහ බැංකු

ෆොරෙක්ස් වෙළඳාමේදී වැදගත් වන්නේ මොනවාද?

සිල්ලර විදේශ විනිමය වෙළෙන්දෙකු වශයෙන් ඔබේ වෙළඳාමට බලපාන්නා වූ වැදගත්ම සාධක වනුයේ වෙළඳාම ක්‍රියාත්මක කිරීමේ ගුණත්වය, වේගය සහ ස්ප්‍රෙඩ්ය. මින් එකක් අනෙකට බලපායි.

ස්ප්‍රෙඩ් එකක් යනු මුදල් යුගළයක ලංසු මිල සහ විකිණුම් මිල (මිලදී ගැනීමේ හෝ විකිණීමේ මිල) අතර ඇති වෙනසයි. එනම්, ඔබේ බැංකුව හෝ තැරැව්කරු ඔබ ඉල්ලීම් කරන ලද වෙළඳ ඇණවුම විකිණීමට හෝ මිලදී ගැනීමට කැමැත්ත දක්වන්නා වූ මිලයි. කෙසේනමුත්, නිවැරදි ක්‍රියාත්මක කිරීමකදී පමණක් ස්ප්‍රෙඩ් අදාළ වේ.

ෆොරෙක්ස් වෙළඳපොළේදී, ක්‍රියාත්මක කිරීමක් (execution) ලෙස අදහස් කරන්නේ විදේශ විනිමය වෙළෙන්දෙකුට ඔවුන්ගේ තිරයේ පෙනෙන දැක ගත හැකි යමක් හෝ දුරකථනය හරහා ගැනුම් මිල/විකිණුම් මිල ලෙස මිල කැඳවා ඇති යමක් සැබෑ ලෙස මිලදී ගැනීමේ හෝ විකිණීමේ වේගයයි. ඔබේ ගැනුම් මිල/විකිණුම් මිල ලබා ගැනීමට තරම් වේගයකින් ඇණවුම සම්පූර්ණ කිරීමට ඔබේ බැංකුවට හෝ තැරැව්කරුට නොහැකි නම් හොඳ මිලකින් වටිනාකමක් නොමැත.

ෆොරෙක්ස් වෙළඳාමේ Majors යනු මොනවාද?

ෆොරෙක්ස් වෙළඳාමේදී, ඇතැම් මුදල් යුගළ majors (major pairs) ලෙස හැඳින්වේ. මෙම ඛාණ්ඩයට වැඩියෙන්ම වෙළඳාම් කර ඇති මුදල් යුගළය ඇතුළත් වන අතර ඒවායෙහි එක් පසෙක නිත්‍ය වශයෙන්ම USD අන්තර්ගත වේ.

Major යුගළ මේ අයුරින් දැක්විය හැකිය: EUR/USD, USD/JPY, GBP/USD, USD/CHF, USD/CAD, AUD/USD, NZD/USD

ෆොරෙක්ස් වෙළඳාමේ Minors යනු මොනවාද?

ෆොරෙක්ස් වෙළඳාමේදී, minor මුදල් යුගළ හෝ crosses යනු එක් පසෙක USD ඇතුළත් නොවන සියලුම මුදල් යුගළ වේ.

ෆොරෙක්ස් වෙළඳාමේ Exotics යනු මොනවාද?

ෆොරෙක්ස් වෙළඳාමේදී, exotic pairs හෝ exotics යනු කුඩා හෝ නැගී එමින් පවතින ආර්ථිකයක පවතින මුදල් ඒකකයක් සමග යුගළනය වී ඇති major මුදල් ඒකකයකින් සැදුම් ලත් මුදල් යුගළයකි. Majors සමග සංසන්දනය කර බලන කල, exotic pairs අඩුවෙන් වෙළඳාම් වේ. සාමාන්‍ය යෙන් ඒවායෙහි වැඩි වාශ්පශ්‍රීලතාවක් පවතින අතර ද්‍රවශීලතාව අවම වේ.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.