කොටස් CFD ට්‍රේඩින්
වෙත පිවිසෙන්න

තරඟකාරී තත්ත්ව සහ මිල ගණන් සමගින් කොටස් CFD වන Netflix සහ Apple වැනි ඔබේ ප්‍රියතම සන්නාම ට්‍රේඩ් කරන්න.

කොටස් ට්‍රේඩ් කිරීම ආරම්භ කරන්න අවදානම් අනතුරු ඇඟවීම: ෆොරෙක්ස් සහ CFD වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.

ඔබේ කොටස් CFD තෝරන්න

ඔබේ ගිණුමට පිවිසීමෙන් සියලු ට්‍රේඩින් වේලාවන් දැකගත හැකිය.

ප්‍රධාන කොටස් CFD 10ට අමතරව තවත් ඒවා පිළිබඳ දැන ගැනීමට සූදානම්ද?

තවත් දැක ගැනීමට ලියාපදිංචි වන්න

XM සමග කොටස් CFD ට්‍රේඩ් කළ යුත්තේ ඇයි?

සාර්ථක සන්නාම සහ හොඳින් ස්ථාපිත, මූල්‍ය වශයෙන් ස්ථාවර කොටස් CFD සමග ඔබේ ආයෝජන කළඹ කාර්යක්ෂම කරගන්න.

ඔබේ පිරිවැය අවම කරගන්න

කොටස් හුවමාරු පිරිවැය නොමැතිව ඔබේ XM ගිණුමෙන් ඍජුව ට්‍රේඩ් කරන්න.

කොටස් මිලදී ගැනීම සහ විකිණීම සිදු කරන්න

සියලු වෙළඳපොළ තත්ත්වවලින් වාසි ලැබීමට වත්කම් මිලදී ගැනීම සහ විකිණීම සිදු කරන්න.

සේවා ගාස්තු ගෙවීමෙන් වළකින්න

පිරිවැය අඩු කරගෙන සේවා ගාස්තු නොමැතිව ඔබේ විභවතාව වැඩි කරගන්න.

භාගික කොටස් CFD ට්‍රේඩ් කරන්න

එක් සම්පූර්ණ ඒකකයකට වඩා අඩුවෙන් පිරිවැය සහිත ඔබේ ප්‍රියතම කොටස් CFD භාගික වශයෙන් ට්‍රේඩ් කරන්න.

ට්‍රේඩ් කිරීමට සූදානම්ද?

ගිණුමක් විවෘත කර ඔබේ කොටස් CFD වල ට්‍රේඩින් හැකියාව දැන ගැනීමට නියාමනය කළ තැරැව්කරුවෙක් හා එක්වන්න.

දැන් ට්‍රේඩ් කිරීම ආරම්භ කරන්න අවදානම් අනතුරු ඇඟවීම: ෆොරෙක්ස් සහ CFD වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් පවතී. කොන්දේසි අදාළ වේ.