වැඩි මාජින්, වැඩි පාලනය සමග වැඩි අවස්ථා

XM හි තැන්පතු බෝනස් ඔබේ ට්‍රේඩින් සඳහා අමතර මාජින් ලෙස ක්‍රියා කරයි. වාෂ්පශීල වෙළඳපොළ අතරතුර වැඩි කාලයක් පුරාවට ට්‍රේඩ් විවෘතව තබා ගැනීමට, විශාල ට්‍රේඩ් විවෘත කිරීමට සහ stop out වීමේ අවදානම අඩු කිරීමට එය භාවිත කරන්න.

ඔබේ බෝනස් ලබාගන්න බෝනස් පැවතීම සහ ප්‍රතිශතය ප්‍රදේශය අනුව වෙනස් වන අතර බෝනස් ආපසු ගත නොහැකිය. කොන්දේසි අදාළ වේ.

වෙළඳපොළ අවස්ථා විශාල ට්‍රේඩ් බවට හරවන්න

වෙළඳපොළ ඔබගේ වාසියට ගමන් කරන විට, ඔබට ලැබෙන අමතර මාර්ජින් මඟින් ඔබගේම ප්‍රාග්ධනය වැඩිපුර යෙදවීමකින් තොරව විශාල ට්‍රේඩ් විවෘත කිරීමට හැකි වේ. එමඟින් ඔබ තෝරාගන්නා වෙළඳපොළ අවස්ථාවන්ට වැඩි නිරාවරණයක් ලබා ගත හැක.

Symbol of trading rewards and bonuses

තැන්පතු බෝනස් සහ අඩු ස්ප්‍රෙඩ් සමග උපාය මාර්ගය සංසන්දනය

අඩු ස්ප්‍රෙඩ්

ඔබට ඉතිරි කිරීමට සහාය වෙයිඔව්, ට්‍රේඩ් එකකට සතයකි
ට්‍රේඩ් එකේ ප්‍රමාණය වැඩි කරයි
Stop-out අවදානම අඩු කරයි
ඔබේ ආයෝජන කළඹ විවිධාංගීකරණයට ප්‍රාග්ධනය සපයයි

තැන්පතු බෝනස්

ඔබට ඉතිරි කිරීමට සහාය වෙයිමාජින් වැඩි කිරීම හරහා වක්‍රව
ට්‍රේඩ් එකේ ප්‍රමාණය වැඩි කරයි
Stop-out අවදානම අඩු කරයි
ඔබේ ආයෝජන කළඹ විවිධාංගීකරණයට ප්‍රාග්ධනය සපයයි
ඔබේ බෝනස් ලබාගන්න

බෝනස් පැවතීම සහ ප්‍රතිශතය ප්‍රදේශය අනුව වෙනස් වන අතර බෝනස් ආපසු ගත නොහැකිය. කොන්දේසි අදාළ වේ.

එකම වෙළඳපොළෙහි එකම චලනයෙන් වෙනස් ප්‍රතිඵල

තැන්පතු බෝනයකින් සිදු කළ හැකි වෙනස

ආයෝජකයින් දෙදෙනෙක් $100 බැගින් තැන්පත් කර එකම රන් ට්‍රේඩ් එකක් විවෘත කරති. 100%ක තැන්පතු බෝනසයෙන් ලැබෙන අමතර මාර්ජින් හේතුවෙන්, XM ආයෝජකයා වෙළඳපොළ පහළ යන අවස්ථාවේදීත් ට්‍රේඩ් එක පවත්වාගෙන යාමට සමත් වන අතර, වෙළඳපොළ නැවත යථා තත්ත්වයට පත් වූ පසු එම ට්‍රේඩ් එක වසා දමන විට $650 ක හිමිකම් කියන මුදලක් සමඟ අවසන් කරයි.

තැන්පතු බෝනස් සහිතව සහ නොමැතිව ට්‍රේඩ් ප්‍රතිඵලය

ඔබේ බෝනස් ලබාගන්න

බෝනස් පැවතීම සහ ප්‍රතිශතය ප්‍රදේශය අනුව වෙනස් වන අතර බෝනස් ආපසු ගත නොහැකිය. කොන්දේසි අදාළ වේ.

ඔබේ ආයෝජන කළඹ බලගන්වන්න

Symbolic icons of money and energy on display

XM තැන්පතු බෝනසයක සැබෑ බලය ඇත්තේ විශාල ට්‍රේඩ් විවෘත කිරීමට පමණක් නොවේ. එහි සැබෑ වටිනාකම ඇත්තේ අමතර මාර්ජින් මඟින් ඔබගේ ආයෝජන කළඹ වර්ධනය කිරීමට, ආරක්ෂා කිරීමට සහ වඩාත් හොඳින් කළමනාකරණය කිරීමට ලැබෙන නම්‍යශීලීභාවය තුළය.

ඔබේ බෝනස් ලබාගන්න බෝනස් පැවතීම සහ ප්‍රතිශතය ප්‍රදේශය අනුව වෙනස් වන අතර බෝනස් ආපසු ගත නොහැකිය. කොන්දේසි අදාළ වේ.