XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

XM COPY TRADING

ප්‍රවීණයෙකු ලෙස ට්‍රේඩ් කරන්න

එසේ නොමැති නම් ඔබේ උපායමාර්ගවලින් 50%ක් දක්වා ලාභයක් උපයන්න

ප්‍රවීණයෙකු ලෙස ඉපැයීමට ඔබ ප්‍රවීණයෙකු වීම හෝ ප්‍රස්තාර ඉදිරියේ බොහෝ කාලයක් වැය කිරීම අවශ්‍ය නොවේ. ප්‍රවීණයින් අනුගමනය කිරීම සහ ඔවුන්ගේ ට්‍රේඩ් කිරීම් පිටපත් කිරීම හෝ ඔබේ උපායමාර්ග අන් අයට අනුගමනය කිරීමට අවස්ථාව සලසා ඒවායෙන් 50%ක ලාභයක්* ලබාගන්න!

*කොන්දේසි අදාළ වේ

Hero Banner Image

ආයෝජකයින් සමග සම්බන්ධවන්න

ඔබේ අදහස් හුවමාරු කර ගනිමින් උද්‍යෝගිමත් ආයෝජක පිරිසක් සමග සම්බන්ධවන්න.

උපායමාර්ග පිටපත් කරන්න

සාර්ථක උපායමාර්ග කළමනාකරුවන් අනුගමනය කරන්න, ඔවුන්ගේ ට්‍රේඩ් කිරීම් පිටපත් කරන්න, ඔවුන්ගේ ලාභවලින් ලාභ ලබාගන්න.

ඔබේ උපායමාර්ග බෙදා හරින්න

ඔබේ උපායමාර්ග බෙදා හැර අනුගාමිකයින්ගේ ලාභවලින් 50%ක් දක්වා ලාභයක් උපයන්න.

මිනිත්තු කිහිපයකින් සාර්ථක උපායමාර්ග අනුගමනය ආරම්භ කරන්න

මිලියන 10කට අධික සේවාදායකයින් සමග අපගේ ආයෝජක ප්‍රජාව ඉතා පුළුල් මට්ටමක පවතින අතර ඉන් අදහස් කෙරෙන්නේ ආයෝජකයෙකු වශයෙන් අනුගමනය කිරීමට ප්‍රමාණවත් තරම් උපායමාර්ග පවතින බවයි. ඔබ වෙබ්, iOS හෝ Android හරහා සම්බන්ධ වුවද ට්‍රේඩ් කිරීම් පිටපත් කිරීම ආරම්භ කිරීම සඳහා ගත වනුයේ මිනිත්තු කිහිපයක් පමණි.

ෆොරෙක්ස්

දර්ශක

ඇල්ගොරිතම

වෙළඳ භාණ්ඩ

*කොන්දේසි අදාළ වේ

ඔබේ දැනුම බෙදාගන්න
ලාභයෙන් කොටසක් උපයන්න, එය එතරම්ම සරලය

උපායමාර්ග කළමනාකරුවෙකු වශයෙන් ඔබේ උපායමාර්ග සැකසීම සහ බෙදා හැරීම සිදු කර ඔබේ අනුගාමිකයින් ලබා ගන්නා ඕනෑම ලාභයකින් 50%ක් දක්වා ලාභයක් උපයන්න. ඔබේ අනුගාමිකයින් වැඩි වන තරමට ඔබ උපයන ප්‍රමාණය වැඩිකර ගත හැකිය!

*කොන්දේසි අදාළ වේ

Manager Mobile Image

පියවර 3කින් ආරම්භ කරන්න

Check Icon

1

ඔබේ ගිණුම සකසා එය සත්‍යාපනය කරන්න

Manager Mobile Image

2

ආයෝජකයෙකු හෝ උපායමාර්ග කළමනාකරුවෙකු ලෙස ලියාපදිංචිවන්න

Manager Mobile Image

3

සාර්ථක උපායමාර්ග අනුගමනය කරන්න එසේ නොමැති නම් ඔබේ උපායමාර්ග බෙදාහරින්න!

*කොන්දේසි අදාළ වේ

නිතර යොමු වන ගැටලු

සියල්ල ප්‍රසාරණය කරන්න|සියල්ල හකුළන්න

Copy Trading ක්‍රියා කරන්නේ කෙසේද?

ආයෝජකයෙකු වශයෙන්, ඔබ අනුගමනය කළ යුතු උපායමාර්ග තෝරන අතර එක් එක් උපායමාර්ගයේ කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද යන්න තීරණය කරයි. උපායමාර්ග සමගින් සිදු කර ඇති හෝ අවසන් කර ඇති ඕනෑම ට්‍රේඩ් කිරීමක් ඔබේ ආයෝජන කළඹේ නිරූපණය කෙරේ. උපායමාර්ග කළමනාකරුවෙකු වශයෙන්, ඔබ ඔබේම උපායමාර්ග සකසන අතර ඒවා ආයෝජක ප්‍රජාව අතර බෙදා හරියි. පසුව ඔබව අනුගමනය කිරීම හරහා ඔවුන් උපයන ඕනෑම ලාභයක් මගින් ඔබ ලාභ උපයයි.

මට උපායමාර්ග කළමනාකරුවෙකු සහ XM හි හවුල්කරුවෙකු විය හැකිද?

ඔව්, ඔබ XM හි හවුල්කරුවෙකු නම්, ඔබට කිසිදු ගැටලුවකින් තොරව ආයෝජකයෙකු හෝ උපායමාර්ග කළමනාකරුවෙකු විය හැකිය.

Copy Trading නව ආයෝජකයින් සඳහා යෝග්‍යද?

ඔව්, අපගේ copy trading වේදිකාව පරිශීලක හිතකාමී එකක් පමණක් නොව එය නව ආයෝජකයින්ට වැඩි පළපුරුද්දක් සහිත ආයෝජකයින් අනුගමනය කිරීමට අවස්ථාව සලසයි. ඔබේ වෙළඳ අධ්‍යාපනය අඛණ්ඩව සිදු කරමින් ඔබේම උපායමාර්ග සංවර්ධනය කරන අතරතුර මෙය ඔබට නව වෙළඳපොළවලට සම්බන්ධ වීමට ඉඩ ලබාදෙයි.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.