XM වෙතින් පමණයි

අස්ථාවර තත්ත්වවල වුවද ඔබේ ලෙවරේජ් එක ලෙස පවතී

වෙළඳපොළ වෙනස් විය හැකි නමුත් ඔබේ ට්‍රේඩින් තත්ත්ව එසේ නොවේ. වෙළඳපොළ වෙත උපරිම නිරාවරණයක් සහ වැඩි ලාභ ඉපැයුමක් සඳහා XM සමඟ ඔබේ ලෙවරේජ් 1000:1 දක්වා පවතී.

ට්‍රේඩ් කිරීම ආරම්භ කරන්න

ඔබේ නිරාවරණය කළමනාකරණයට හොඳම විකල්ප

උපරිම ලෙවරේජ් සමඟ ට්‍රේඩ් කිරීම අවදානම් සහගත බැවින් ඔබේ නිරාවරණය වඩා හොඳින් කළමනාකරණය කිරීමට අපි විවිධ ආරක්ෂණ විකල්ප එක් කර ඇත්තෙමු.

Negative balance protection

ඍණ ශේෂ ආරක්ෂණය

ඔබ මිලදී ගැනීම හෝ විකිණීම සිදු කළද ඔබේ ගිණුම සතු මුදලට වඩා අහිමි වීමෙන් ඔබ ආරක්ෂිතයි.

Stable margin requirements

ස්ථාවර මාජින් අවශ්‍යතා

හදිසි stop-outs වළක්වාලීමට සහාය වෙමින් ඔබේ මාජින් අවශ්‍යතා ස්ථාවරව පවතී.

Flexible leverage

නම්‍යශීලී ලෙවරේජ්

XM සමඟ ඔබ ඔබේ ලෙවරේජ් පාලනය කරයි. ක්ලික් කිරීම් 3කින් ඕනෑම වේලාවක එය සැකසිය හැකිය.

ට්‍රේඩ් කිරීම ආරම්භ කරන්න

NFP වැනි විශේෂ අවස්ථාවලදී වෙළඳපොළ කටයුතු කරන්නේ කෙසේද?

XM සමඟ

  • කුමන තත්ත්වයක වුවද ලෙවරේජ් 1000:1 ලෙස පවතී
  • NFP වාර්තාවට පෙර පරිදිම ඔබේ නිරාවරණය 100%ක පවතී
  • ඔබට මිලිතත්පරවලින් ඔබේ ට්‍රේඩ් ක්‍රියාත්මක කළ හැකිය

අන් තැරැව්කරුවන් සමඟ

  • ඔවුන් ලෙවරේජ් අඩු කරයි (සාමාන්‍යයෙන් 200:1 තෙක්)
  • මාජින් අවශ්‍යතා අතිශය ඉහළ නම් අවසාන කිරීම සිදු විය හැකිය
  • මිල යාවත්කාල කිරීම් වැඩි ප්‍රමාණයක් පවතී නම්, ඇතැම් වෙළඳ වේදිකා අස්ථාවර වනු ඇත.
ට්‍රේඩ් කිරීම ආරම්භ කරන්න

ඔබේ තැරැව්කරුට ඔබේ ලාභ සීමා කිරීමට ඉඩ නොදෙන්න. මෙම සංසන්දනය කියවන්න.

අපි ආයෝජකයින් දෙදෙනෙකු සසඳමු, එක් අයෙක් XM හි ට්‍රේඩ් කරන අතර අනෙක් ආයෝජකයා ප්‍රමුඛ තරඟකරුවෙකු තෝරාගෙන ඇත. දෙදෙනාම ලොට් එකක් සහ 1000:1 ලෙවරේජ් සමඟ රන්වලට අදාළ long ට්‍රේඩ් එකක් විවෘත කිරීමට උත්සාහ කරයි. මිල සෘජුවම 1% කින් ඉහළ යයි නම් කුමක් සිදුවේ දැයි බලමු:

XM ආයෝජක
(ස්ථාවර ලෙවරේජ්)

පවතින ශේෂය $1,000
NFP වාර්තා අතරතුර ලෙවරේජ් 1000:1 පවතී
අවශ්‍ය මාජින් (ලොට් 1) $450
ට්‍රේඩ් ක්‍රියාත්මක කර ඇත්ද?ඔව්
උපයන ලද ලාභය $4,500

අනෙක් ආයෝජක
(අඩු කළ ලෙවරේජ්)

පවතින ශේෂය $1,000
NFP වාර්තා අතරතුර ලෙවරේජ් 200:1ට අඩු වී ඇත
අවශ්‍ය මාජින් (ලොට් 1) $2,250
ට්‍රේඩ් ක්‍රියාත්මක කර ඇත්ද?නැත
උපයන ලද ලාභය $0
ට්‍රේඩ් කිරීම ආරම්භ කරන්න

*ඉහත වගුව ඇඟවුම්කරන මිල ගණන් සහ විශේෂිත වෙළඳපොළ තත්ත්වයන් භාවිත කරන අතර, ආයෝජන උපදෙස් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතුය.