XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

සජීවී වෙළඳ අධ්‍යාපන ෂෙඩූලය

XM සජීවී අධ්‍යාපන ෂෙඩූලය

අපගේ ආරම්භක සහ උසස් අධ්‍යාපනික මැදිරි නවතම විශ්ලේෂණ, සතිපතා ඉදිරි දැක්ම සහ වෙළඳපොළ චලනයන් පිළිබඳ විශේෂඥ අදහස්ද සමගින් සෑම දිනකම සජීවීව පවතී. මැදිරි දෙක සඳහාම වන සම්පූර්ණ ෂෙඩූලය පහතින් ලබා ගත හැකිය. නොමිලේ දැන්ම සම්බන්ධ වී ඔබේ වෙළඳාම වැඩිදියුණු කිරීමට අවශ්‍ය සියල්ල ඉගෙන ගන්න.

නවකයින් සඳහා වන මැදිරිය

  • 06:00 - 07:00 Megatrend: මිල චලනය පිළිබඳ වෙළඳ පාඨමාලාව
  • 07:00 - 08:00 සතියේ වෙළඳපොළ ඉදිරි දැක්ම
  • 08:00 - 09:00 මිලදී ගැනීමේ සහ විකිණීමේ තාක්ෂණය
  • 09:00 - 10:00 සඳුදා දින ස්කැල්පින්
  • 10:00 - 11:00 දර්ශක පිළිබඳ වන විශේෂඥ සැසිය
  • 11:00 - 12:00 Tradepedia: වෙළෙන්ඳාගේ මාලාව
  • 12:00 - 13:00 ජංගම උපාංගවලින් ඕනෑම ස්ථානයක සිට සක්‍රියව ට්‍රේඩ් කිරීම
  • 13:00 - 14:00 Tradepedia: වෙළෙන්ඳාගේ මාලාව
  • 14:00 - 15:00 ක්‍රිප්ටො වෙළඳාම සඳහා ප්‍රශස්ත කාලය

උසස් මැදිරිය

  • 06:00 - 07:00 දෛනික වෙළඳපොළ ඉදිරි දැක්ම
  • 07:00 - 08:00 යුරෝපීය වෙළඳපොළ විවෘත වීම
  • 08:00 - 09:00 ස්කැල්පින් වෙත හැඳින්වීමක්
  • 09:00 - 10:00 සාර්ව ආර්ථික විශ්ලේෂණය
  • 10:00 - 11:00 ෆොරෙක්ස් ට්‍රේඩින්
  • 11:00 - 12:00 අසාර්ථක ට්‍රේඩ් කිරීම්
  • 12:00 - 13:00 එක්සත් ජනපද පූර්ව වෙළඳපොළ
  • 13:00 - 14:00 එක්සත් ජනපද වෙළඳපොළ විවෘත වීම
  • 14:00 - 15:00 Tradepedia: ක්‍රිප්ටො විශ්ලේෂණ වාර්තාව

නවකයින් සඳහා වන මැදිරිය

  • 06:00 - 07:00 Megatrend: මිල චලනය පිළිබඳ වෙළඳ පාඨමාලාව
  • 07:00 - 08:00 PA සහ MACD : කෙසේද යන්න දැන සිටිය යුතුය
  • 08:00 - 09:00 COT වාර්තාවේ විශේෂ කරුණු
  • 09:00 - 10:00 තාක්ෂණික වෙළඳාම
  • 10:00 - 11:00 සජීවීව ඉගෙනීම
  • 11:00 - 12:00 Tradepedia: වෙළෙන්ඳාගේ මාලාව
  • 12:00 - 13:00 ප්‍රවේශ වීමේ සහ අවසන් කිරීමේ උපාය මාර්ග
  • 13:00 - 14:00 Tradepedia: ක්‍රිප්ටො මාලාව
  • 14:00 - 15:00 වෘත්තියක් වශයෙන් ට්‍රේඩ් කිරීම

උසස් මැදිරිය

  • 06:00 - 07:00 දෛනික වෙළඳපොළ ඉදිරි දැක්ම
  • 07:00 - 08:00 ගතානුගතික සහ ආක්‍රමණශීලී ආයෝජකයින්
  • 08:00 - 09:00 පුවත් අංග සහ උපාය මාර්ග
  • 09:00 - 10:00 ස්කැල්පින්
  • 10:00 - 11:00 ෆොරෙක්ස් ට්‍රේඩින්
  • 11:00 - 12:00 ඇමරිකානු සමකොටස්හි ඉදිරි දැක්ම
  • 12:00 - 13:00 අවස්ථා ලබාගන්නන්
  • 13:00 - 14:00 එක්සත් ජනපද වෙළඳපොළ විවෘත වීම
  • 14:00 - 15:00 ෆොරෙක්ස් වෙළඳාම සඳහා ප්‍රශස්ත කාලය

නවකයින් සඳහා වන මැදිරිය

  • 06:00 - 07:00 ක්‍රිප්ටො විශ්ලේෂණය
  • 07:00 - 08:00 Megatrend: මිල චලනය පිළිබඳ වෙළඳ පාඨමාලාව
  • 08:00 - 09:00 සජීවීව ඉගෙනීම
  • 09:00 - 10:00 Pending ඇණවුම් උපාය මාර්ගය පමණි
  • 10:00 - 11:00 කැන්ඩ්ල්ස්ටික් සහ ප්‍රස්තාර රටා
  • 11:00 - 12:00 Tradepedia: වෙළෙන්ඳාගේ මාලාව
  • 12:00 - 13:00 ප්‍රවේශ වීමේ සහ අවසන් කිරීමේ උපාය මාර්ග
  • 13:00 - 14:00 තාක්ෂණික දර්ශක සහ මිල චලනවල ශිල්පීය ක්‍රම
  • 14:00 - 15:00 ප්‍රස්ථාර අවබෝධ කර ගැනීම

උසස් මැදිරිය

  • 06:00 - 07:00 දෛනික වෙළඳපොළ ඉදිරි දැක්ම
  • 07:00 - 08:00 යුරෝපීය වෙළඳපොළ විවෘත වීම
  • 08:00 - 09:00 ඍතුමය වෙළඳපොළවල්
  • 09:00 - 10:00 මූලික විශ්ලේෂණය පිළිබඳ කතාබහ
  • 10:00 - 11:00 ෆොරෙක්ස් ට්‍රේඩින්
  • 11:00 - 12:00 කෙටි කාලීන සහ දීර්ඝ කාලීන උපායමාර්ග
  • 12:00 - 13:00 පුවත් වෙළඳාම
  • 13:00 - 14:00 Tradepedia: දර්ශක පාඩම
  • 14:00 - 15:00 එක්සත් ජනපද වෙළඳපොළෙහි වෙළඳාම

නවකයින් සඳහා වන මැදිරිය

  • 06:00 - 07:00 වෙළඳ මනෝභාවයේ රහස්
  • 07:00 - 08:00 ප්‍රවණතා සහිත සහ මිල චලනය වන වෙළඳපොළවල (ranging markets) වෙළඳාම
  • 08:00 - 09:00 සජීවී Swing වෙළඳාම
  • 09:00 - 10:00 ඔබ වෙළඳාම් කරන උපකරණය අවබෝධ කර ගැනීම
  • 10:00 - 11:00 ප්‍රතිවර්තන (Reversal) වෙළඳාම
  • 11:00 - 12:00 Tradepedia: වෙළෙන්ඳාගේ මාලාව
  • 12:00 - 13:00 ප්‍රවේශ වීමේ සහ අවසන් කිරීමේ උපාය මාර්ග
  • 13:00 - 14:00 Tradepedia: ක්‍රිප්ටො විශ්ලේෂණ වාර්තාව
  • 14:00 - 15:00 Swing ට්‍රේඩින් ජයගැනීම

උසස් මැදිරිය

  • 06:00 - 07:00 දෛනික වෙළඳපොළ ඉදිරි දැක්ම
  • 07:00 - 08:00 යුරෝපීය වෙළඳපොළ විවෘත වීම
  • 08:00 - 09:00 තාක්ෂණික එදිරිව මූලික
  • 09:00 - 10:00 ප්‍රවණතා රේඛා සමග ට්‍රේඩ් කිරීම
  • 10:00 - 11:00 සතියේ ට්‍රේඩ් කිරීම
  • 11:00 - 12:00 විදේශීය මුදල් වෙළඳාම
  • 12:00 - 13:00 Rumer ලාගේ ට්‍රේඩින්
  • 13:00 - 14:00 සජීවී වෙළඳ අභියෝගය
  • 14:00 - 15:00 එක්සත් ජනපද වෙළඳපොළෙහි වෙළඳාම

නවකයින් සඳහා වන මැදිරිය

  • 06:00 - 07:00 Megatrend: මිල චලනය පිළිබඳ වෙළඳ පාඨමාලාව
  • 07:00 - 08:00 මිල චලනය වීමේ රටාවන්
  • 08:00 - 09:00 සැපයුම සහ ඉල්ලුම සමග වෙළඳපොළ
  • 09:00 - 10:00 වෙළඳ ප්‍රස්තාර රටා
  • 10:00 - 11:00 සජීවීව ඉගෙනීම
  • 11:00 - 12:00 Tradepedia: වෙළෙන්ඳාගේ මාලාව
  • 12:00 - 13:00 ප්‍රවේශ වීමේ සහ අවසන් කිරීමේ උපාය මාර්ග
  • 13:00 - 14:00 Tradepedia: ක්‍රිප්ටො මාලාව
  • 14:00 - 15:00 ක්‍රිප්ටො වෙළඳ ලෝකය

උසස් මැදිරිය

  • 06:00 - 07:00 දෛනික වෙළඳපොළ ඉදිරි දැක්ම
  • 07:00 - 08:00 පිප් පිළිබඳ සහ කෝපි ට්‍රේඩ් කිරීම
  • 08:00 - 09:00 වෙළඳාම අනුමාන කිරීම
  • 09:00 - 10:00 ස්කැල්පින්
  • 10:00 - 11:00 ෆොරෙක්ස් ට්‍රේඩින්
  • 11:00 - 12:00 සිකුරාදා වෙළඳාම රඳවා ගැනීම (swing)
  • 12:00 - 13:00 විශ්ලේෂකට එදිරිව වෙළෙන්ඳා
  • 13:00 - 14:00 එක්සත් ජනපද වෙළඳපොළ විවෘත වීම
  • 14:00 - 15:00 පුවත් නිවේදනවල සතිපතා විශ්ලේෂණය

*සියලුම වේලාවන් GMT වලින් පෙන්නුම් කරයි.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.