XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

XM සමාගමේ පුවත්

post-image

XM තවත් CFI.co සම්මාන දෙකක් හිමි කර ගනියි

පළ කළ දිනය: 02/07/2024 16:54 GMT

XM වෙත සිය මනාපය පළ කළ සේවාදායකයින්ගේ සහාය ඇතිව අපි කැපීපෙනෙන ගෝලීය ෆොරෙක්ස් තැරැව්කරු සහ කැපීපෙනෙන ගෝලීය පාරිභෝගික සේවාව වෙනුවෙන් CFI සම්මාන හිමි කර ගත්තෙමු. මෙය Capital Finance International Magazine (CFI.co) හි අපගේ 15 වන සහ 16 වන ජයග්‍රහණය සනිටුහන් කරයි. සෑම වසරකම CFI.co සම්මාන ආයෝජකයින්ගෙන් ඡන්ද දහස් ගණනක් ලබා ගනියි. මෙම ජයග්‍රහණය අප සතු කර ගැනීමට XM වෙත සිය මනාපය පළ කළ සියලු දෙනාට අපි බෙහෙවින් ස්තූතිවන්ත වන්නෙමු. අපගේ සේවා වැඩිදියුණු කරමින් සියලු සේවාදායකයින්ගේ අවශ්‍යතාවලට සරිලන නිෂ්පාදන සැකසීමට වන [..]

post-image

වැදගත් දැනුම්දීමයි - ජූලි මස බැංකු නිවාඩු

පළ කළ දිනය: 28/06/2024 13:27 GMT

ජූලි මාසයට යෙදී ඇති රජයේ නිවාඩු දින කිහිපයක් හේතුවෙන් විවිධ උපකරණවල වෙළඳ හෝරා 2024 ජූලි 01 සිට 05 දක්වා බලපෑමට ලක් වන බව දැනුම්දීමට කැමැත්තෙමු. කුමන උපකරණ කුමන ආකාරයකින් බලපෑමට ලක්වන්නේද යන්න දැක ගැනීමට කරුණාකර පහතින් දැක්වෙන වගු නරඹන්න. [..]

post-image

XM හොඳම ෆොරෙක්ස් සේවා සපයන්නා බවට තේරී පත්වෙයි

පළ කළ දිනය: 12/06/2024 13:08 GMT

2024 හොඳම ෆොරෙක්ස් සේවා සපයන්නා ලෙස ආයෝජකයින් විසින් අපව තෝරා ගැනීම අපට ගෞරවයකි! මෙය City of London Wealth Management Awards (COLWMA) හි අපගේ 6 වන ජයග්‍රහණය සනිටුහන් කරයි. COLWMA සෑම වසරකම ආයෝජකයින්ගේ ඡන්ද දහස් ගණනක් ලබා ගනියි. මෙම ජයග්‍රහණය ලබා ගැනීමට අපට අවස්ථාව සලසමින් XM සඳහා ඡන්දය ලබා දුන් සියලු දෙනාට අපි බෙහෙවින් ස්තූතිවන්ත වන්නෙමු. එය අපගේ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ සියලු සේවාදායකයින්ගේ අවශ්‍යතා සපුරාලන නිෂ්පාදන නිර්මාණය කිරීමට වන අපගේ කැපවීම තවදුරටත් ඉහළ නංවයි. අපගේ නවතම වැඩිදියුණු කිරීම් සහ සැපයීම් [..]

post-image

XM සහ BAZNAS ජකර්තාවේ ධනාත්මක වෙනසක් සිදු කරයි

පළ කළ දිනය: 11/06/2024 15:33 GMT

2024 අප්‍රේල් 16 වන දින ඉන්දුනීසියායේ ජකර්තාහි අවම වරප්‍රසාදලත් පවුල් 51කට, Paket Ramadan Bahagia (රාමදාන් උත්සවය වෙනුවෙන් පාර්සල්) බෙදා හැරීමට BAZNAS සමගින් XM එක්විය. රාමදාන් සහ ඊද් අල් ෆිතර් ඉන්දුනීසියාවේ වඩාත්ම අපේක්ෂිත සැමරුම් අතර පවතින නමුත් දරිද්‍රතාවෙන් පෙළෙන බොහෝ පවුල්වලට නිසි ලෙස සැමරීමේ හැකියාවක් නොමැත. ඔවුන්ගේ සැමරුම් වඩාත් වර්ණවත් කිරීමට සහ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සඳහා උපකාර වීමට අපි සහල්, පිසින තෙල්, සීනි, තේ බෑග්, සෝයා සෝස්, ටින් මාළු, සිරප්, බිස්කට් සහ යාඥා කිරීමේදී භාවිත කිරීමට පැදුරු ඇතුළත් පාර්සල බෙදා දුන්නෙමු. [..]

post-image

වැදගත් දැනුම්දීමයි - ජූනි මස බැංකු නිවාඩු

පළ කළ දිනය: 03/06/2024 13:48 GMT

ජූනි මාසයට යෙදී ඇති රජයේ නිවාඩු දින කිහිපයක් හේතුවෙන් විවිධ උපකරණවල වෙළඳ හෝරා 2024 ජූනි 06 සිට 24 දක්වා බලපෑමට ලක් වන බව දැනුම්දීමට කැමැත්තෙමු. කුමන උපකරණ කුමන ආකාරයකින් බලපෑමට ලක්වන්නේද යන්න දැක ගැනීමට කරුණාකර පහතින් දැක්වෙන වගු නරඹන්න. [..]

post-image

XM සහ Red Cross SG සංක්‍රමණික සේවකයින් බල ගන්වයි

පළ කළ දිනය: 21/05/2024 14:17 GMT

මෑතකදී සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය සමග එක්ව සිංගප්පූරුවේ XM ආයතනය එහි සංක්‍රමණික ගෘහ සේවකයින් සඳහා ක්‍රීඩා කටයුතු සවිබල ගැන්වීමේ අවස්ථාවක් සංවිධානය කරන ලද අතර 2024 අප්‍රේල් 7 වන දින පවත්වන ලද මෙම කටයුත්ත Cage Kallang හි දී සංක්‍රමණික රැකබලාගන්නන් 21 දෙනෙකු සඳහා ක්‍රීඩා ක්‍රියාකාරකම් සමග විනෝදය පිරි දිනක් සපයන ලදි. සංක්‍රමණික සේවකයින්ගේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්මට සහාය වීම සඳහා සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය දරන උත්සාහයේ කොටසක් වූ මෙම ප්‍රයත්නයට ක්‍රිකට් සහ පාපන්දු වැනි ක්‍රීඩා ඇතුළත් විය. මීට අමතරව, මෙම ගෘහ [..]

post-image

වැදගත් දැනුම්දීමයි - මැයි මස බැංකු නිවාඩු

පළ කළ දිනය: 29/04/2024 13:48 GMT

මැයි මාසයට යෙදී ඇති රජයේ නිවාඩු දින කිහිපයක් හේතුවෙන් විවිධ උපකරණවල වෙළඳ හෝරා 2024 මැයි 01 සිට 29 දක්වා බලපෑමට ලක් වන බව දැනුම්දීමට කැමැත්තෙමු. කුමන උපකරණ කුමන ආකාරයකින් බලපෑමට ලක්වන්නේද යන්න දැක ගැනීමට කරුණාකර පහතින් දැක්වෙන වගු නරඹන්න. [..]

post-image

ලොම්බොක්හි ළමුන්ට XM සහාය වෙයි

පළ කළ දිනය: 26/04/2024 16:27 GMT

XM ඉන්දුනීසියා Peduli Anak පදනම සමග සහයෝගීතාවකින් බටහිර නුසා ටෙන්ගරාහි ලොම්බොක් ප්‍රදේශයේ වැසියන්ට බලාපොරොත්තු ගෙන එන ලදි. 2024 මාර්තු 19 වන දින ධනාත්මක බලපෑමක් ඇති කිරීම සඳහා වන අපගේ කැපවීම යළිත් තහවුරු කරමින් කලාපයේ අවම වරප්‍රසාද ලත් ළමුන් නඟා සිටුවීම සඳහා Peduli Anak සමග අත්වැල් බැඳගත්තෙමු. Peduli Anak පදනම බටහිර නුසා ටෙන්ගරාහි අවම වරප්‍රසාද ලත් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය රැකවරණය, අධ්‍යාපනය සහ සහාය ලබා දෙමින් වටිනා සේවයක් සලසයි. ඔවුන්ගේ මෙහෙවර වන්නේ දරිද්‍රතාව තුරන් කර ළමුන්ගේ දීප්තිමත් අනාගතයකට මග පෑදීමයි. අපගේ ඒකාබද්ධ [..]

post-image

අපි පකිස්ථානයේ ආහාර පරිත්‍යාගයක් සිදු කළෙමු

පළ කළ දිනය: 24/04/2024 14:14 GMT

‘Rizq’ පුණ්‍යායතනය සමග එක්ව ග්‍රාමීය ප්‍රදේශවල අවශ්‍යතා ඇති පුද්ගලයින්ට රාමදාන් මාසයේ ආශිර්වාද බෙදා හරිමින් අපි සලාක පැකේජ පරිත්‍යාග කළෙමු. පකිස්ථානයේ මිලියන 20කට අධික පුද්ගලයින්ට සහාය අවශ්‍ය කෙරෙන අතර බොහෝ පවුල් සහ පුද්ගලයින්ට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර සඳහා දෛනික ප්‍රවේශයක් නොමැත. කුසගින්න සහ මන්දපෝෂණය සෞඛ්‍යයට සහ දරුවන්ගේ වර්ධනයට බලපෑම් ඇති කරනවා පමණක් නොව එය ඉගෙනීමට, වැඩ කිරීමට සහ දරිද්‍රතාව තුරන් කිරීමද අපහසු කරයි. අපගේ ආහාර පරිත්‍යාගය සමග අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ සෞඛ්‍යයට සහ අනාගතයට සහාය විය හැකි අතර රාමදාන් අවසානයේ සාම්ප්‍රදායික ඊද් උදෑසන [..]

post-image

XM “Charity Right” සමග අත්වැල් බැඳගනියි

පළ කළ දිනය: 23/04/2024 15:12 GMT

සම්පත් සහ ප්‍රවීණත්වය උපයෝගී කර ගනිමින් XM විසින් සෙලන්ගෝවේ Kalumpang හි ආබාධිත සිසුන් සවිබල ගැන්වීම සඳහා Charity Right Malaysia සමග එක්විය. රාමදාන් සමයේ ආයතනික සමාජ වගකීම් යටතේ, මෙම කටයුත්ත ප්‍රජාවන් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට XM හි කැපවීම අවධාරණය කරයි. හවුල්කාරීත්වය හරහා XM විසින් රාමදාන් සමයේදී ආබාධිත සිසුන්ට අත්‍යාවශ්‍ය වියළි ආහාර සැපයුම් ලබා දීම සිදු කරන ලදි. පෝෂ්‍යදායී ආහාර සඳහා ප්‍රවේශය සහතික කිරීම මගින් මිනිසුන් සවිබල ගැන්වීමේ Charity Right හි මූලික මෙහෙවර පිළිබිඹු කරමින් මෙම සිසුන්ගේ කුසගින්න තුරන් කිරීම සහ [..]

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.