XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

XM ෆොරෙක්ස් ගණක යන්ත්‍ර

අපගේ මාර්ගගත ගණක යන්ත්‍රය සේවාදායකයින්ට ඔවුන්ගේ වෙළඳාමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නිවැරදිම වේලාවට නිවැරදි තක්සේරුවක් කිරීමට ඉඩ සලසයි. ඔබේ අවදානම තක්සේරු කිරීමට සහ ඔබ සිදු කරන සෑම වෙළඳාමක් සඳහාම ලාභ හෝ අලාභය නිරීක්ෂණය කිරීමට සියල්ල ඇතුළත් ගණක යන්ත්‍රය, මුදල් පරිවර්තකය, පිප් අගය ගණනය කරන ගණක යන්ත්‍රය, මාජින් ගණක යන්ත්‍රය සහ ස්වැප් ගණක යන්ත්‍රය පවතියි.

main calculator image

සියල්ල ඇතුළත් ගණක යන්ත්‍රය

සියල්ල ඇතුළත් ගණක යන්ත්‍රයෙන් ඔබට අවශ්‍ය මාජින්, පිප් අගය සහ ස්වැප් ගණනය කළ හැකිය.

වැඩිදුරටත් කියවන්න
currency calculator

මුදල් පරිවර්තකය

සජීවී මුදල් අනුපාත භාවිත කිරීමෙන් විවිධ මුදල් ඒකක වෙත සහ විවිධ මුදල් ඒකකවලින් පරිවර්තනය කිරීමට අපගේ මුදල් පරිවර්තකය මගින් ඔබට හැකියාව ලැබේ.

වැඩිදුරටත් කියවන්න
pip calculator

පිප් අගය ගණනය කිරීමේ ගණක යන්ත්‍රය

අපගේ පිප් ගණක යන්ත්‍රය ඔබට ඔබේ පාදක මුදලේ පිප් අගය තීරණය කිරීමට උපකාරී වනු ඇත, එවිට ඔබට ට්‍රේඩ් කිරීමක් සඳහා වන ඔබේ අවදානම වැඩි නිරවද්‍යතාවකින් නිරීක්ෂණය කළ හැකිය.

වැඩිදුරටත් කියවන්න
margin calculator

මාජින් ගණක යන්ත්‍රය

අපගේ මාජින් ගණක යන්ත්‍රයෙන් ඔබට position විවෘත කිරීමට සහ පවත්වා ගැනීමට අවශ්‍ය මාජින් ගණනය කළ හැකිය.

වැඩිදුරටත් කියවන්න
swaps calculator

ස්වැප් ගණක යන්ත්‍රය

අපගේ ස්වැප් ගණක යන්ත්‍රය තුළින් ඔබට ඔබේ open positions හි මුදල් යුගළයෙහි මුදල් වර්ග දෙක අතර පොලී අනුපාත අවකලනය ගණනය කළ හැකිය.

වැඩිදුරටත් කියවන්න
loss calculator

ලාභය සහ අලාභය ගණනය කිරීමේ ගණක යන්ත්‍රය

ඔබ ෆොරෙක්ස් වෙළඳපොළ තුළ සිදු කිරීමට අදහස් කරන ඕනෑම ගනුදෙනුවකින් ප්‍රක්ෂේපිත ලාභය හෝ අලාභය තක්සේරු කිරීමට අපගේ ලාභය සහ අලාභය ගණනය කරන ගණක යන්ත්‍රය ඔබට උපකාර කරයි.

වැඩිදුරටත් කියවන්න

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.