XM ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවන්ට සේවා සැපයීම සිදු නොකරයි.

Mac සඳහා MT5

XM MT5 - එක් වෙළඳ වේදිකාවක් සමගින් වත්කම් පන්ති 7ක්

ලෝක මූල්‍ය වෙළඳපොළවලට ප්‍රවේශය ලබා ගන්න


Mac සඳහා වන MT5 හි ප්‍රධාන ලක්ෂණ

  • Expert advisors සහ අභිරුචි දර්ශක සමග අඛණ්ඩව කටයුතු කිරීම
  • එක් ක්ලික් කිරීමක් හරහා සිදු කරන වෙළඳාම
  • අභ්‍යන්තර තැපැල් පද්ධතිය
  • 50කට අධික දර්ශක සමග සම්පූර්ණ තාක්ෂණික විශ්ලේෂණය
  • විවිධ අභිරුචි දර්ශක සහ විවිධ කාල සීමාවන් නිර්මාණය කිරීමට ඇති හැකියාව
  • වෙළඳ ඇණවුම් විශාල ප්‍රමාණයක් හැසිරවීමට ඇති හැකියාව
  • අතීත දත්ත සමුදා කළමනාකරණය සහ අතීත දත්ත අපනයනය/ආනයනය
  • සම්පූර්ණ දත්ත උපස්ථය (backup) සහ ආරක්ෂාව සහතික කිරීම

නිතර යොමු වන ගැටලු

මට MT5 වෙළඳ වේදිකාවට ප්‍රවේශය ලබා ගත හැක්කේ කෙසේද?

MT5 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කිරීම ආරම්භ කිරීමට ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. ඔබේ පවත්නා MT4 ගිණුමෙන් MT5 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කළ නොහැකිය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මට MT5 වෙත ප්‍රවේශ වීමට මගේ MT4 ගිණුමේ ID භාවිත කළ හැකිද?

නැත, ඔබට එසේ සිදු කළ නොහැකිය. ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මගේ MT5 ගිණුම සත්‍යාපනය කරගන්නේ කෙසේද?

ඔබ දැනටමත් MT4 ගිණුමක් සමග XM සේවාදායකයෙකු නම්, ඔබට ඔබේ සත්‍යාපනය කිරීමේ ලේඛන නැවත ඉදිරිපත් කිරීමකින් තොරව සාමාජික අවකාශයෙන් අමතර MT5 ගිණුමක් විවෘත කළ හැකිය. කෙසේනමුත්, ඔබ නව සේවාදායකයෙකු නම් අවශ්‍ය සියලු සත්‍යාපනය කිරීමේ ලේඛන (එනම් අනන්‍යතාව සහ පදිංචිය සනාථ කිරීමේ) අප වෙත සැපයිය යුතුය.

මගේ පවතින MT4 වෙළඳ ගිණුමෙන් මට කොටස් CFD වෙළඳාම් කළ හැකිද?

නැත, ඔබට එසේ සිදු කළ නොහැකිය. කොටස් CFD වෙළඳාම් කිරීමට ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මට MT5 මත වෙළඳාම් කළ හැකි උපකරණ මොනවාද?

MT5 වෙළඳ වේදිකාව මත ඔබට කොටස් CFD, කොටස් දර්ශක CFD, ෆොරෙක්ස්, වටිනා ලෝහ මත CFD සහ බලශක්ති මත CFD ඇතුළු XM සතුව ඇති සියලු උපකරණ වෙළඳාම් කළ හැකිය.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.